Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මතීෂ හෙට ස්කෑන් පරීක්ෂාවකට

    2026-02-16

    ගින්නකින් බරපතල තුවාල ලැබූ මවක් සහ දියණියක් රෝහලට

    2026-02-16

    වන අලි ප්‍රහාරයකින් විදේශිකයෙක් මරුට

    2026-02-16
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මතීෂ හෙට ස්කෑන් පරීක්ෂාවකට
    • ගින්නකින් බරපතල තුවාල ලැබූ මවක් සහ දියණියක් රෝහලට
    • වන අලි ප්‍රහාරයකින් විදේශිකයෙක් මරුට
    • ජනපති හෙට ඉන්දියාවට
    • කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
    • IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය දිවයිනට
    • කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථානය පන්දුව තෝරාගනියි
    • හැටන් අධිකරණයේ නීතිඥවරු කළු කොඩි ඔසවයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, පෙබරවාරි 16
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මාරාන්තික අනතුරු දෙකකින් දෙදෙනෙක්ට දිවි අහිමිවෙයි

    මාරාන්තික අනතුරු දෙකකින් දෙදෙනෙක්ට දිවි අහිමිවෙයි

    2025-08-11කියවීමට මිනිත්තු 1ක් ගතවේ.78 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ප්‍රදේශ දෙකකදී සිදු වූ මාරාන්තික අනතුරු දෙකකින් පුද්ගලයන් දෙදෙනෙක් මියගොස් ඇති බව පොලිසිය පවසනවා.

    අවිස්සාවේල්ල කෑගල්ල මාර්ගයේ රුවන්වැල්ල, කන්නන්තොට ප්‍රදේශයේදී අනතුරක් සිදුව තිබෙනවා.

    පොලිසිය කියා සිටියේ අවිස්සාවේල්ල දෙස සිට කැගල්ල දෙසට ධාවනයට වූ ලොරි රථයක් රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිව ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්‍රිරෝද රථයක ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා.

    අනතුරෙන් ත්‍රීරෝද රථයේ රියදුරු බරපතල තුවාල ලබා කරවනැල්ල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි පොලිසිය කියා සිටියේ.

    මෙලෙස මියගොස් ඇත්තේ කන්නන්තොට පරණවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 73ක් පමණ වූ පුද්ගලයෙක්.

    මෘතදේහය කරවනැල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ලොරි රථයේ රියදුරු අනතුරින් පසු ලොරි රථය දමා පළාගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

    සැකකාර රියදුරුවරාය අත්අඩංගුවට ගැනීම සඳහා රුවන්වැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

    මේ අතර අක්කරායන්කුලම් මුරුකණ්ඩි මාර්ගයේ 05 කණුව ප්‍රදේශයේදීද අනතුරක් සිදුව තිබෙනවා.

    ඒ අක්කරායන්කුලම් දෙස සිට මුරුකණ්ඩිය දෙසට ධාවනය වූ කාර් රථයක ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරු පැදියක් ගැටීමෙන්.

    අනතුරෙන් යතුරු පැදිකාරිය බරපතල තුවාල ලබා කිලිනොච්චිය රෝහලට අතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

    වයස අවුරුදු 44ක් වූ වරෝදයනගර්, ත්‍රීකුණාමලය ප්‍රදේශයේ පදිංචිකාරියක් මෙහිදී මියගොස් තිබෙනවා.

    මෘත දේහය කිලිනොච්චිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන් පත් කර ඇති අතර අනතුර සම්බන්ධයෙන් කාර් රථයේ රියදුරුවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    අනතුර සම්බන්ධයෙන් අක්කරායන්කුලම් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

    ආශ්‍රීත පුවත්:  පාස්කු ප්‍රහාරයට වසර 5යි-කටුවාපිටියට ගිය පොලිස්පති සංවේදී වෙයි (වීඩියෝ)
    accident Srilanka
    පෙර පුව​තඅගමැතිනිය කියන දේ ද? ඇමැතිවරුන් කියන දේ ද? හරි
    ඊළඟ පුව​ත ජාත්‍යන්තර සංචාරක රූ රැජින කිරුළත් රැගෙන ආදිත්‍යා දිවයිනට

    සබැ​ඳි පුවත්

    මතීෂ හෙට ස්කෑන් පරීක්ෂාවකට

    ගින්නකින් බරපතල තුවාල ලැබූ මවක් සහ දියණියක් රෝහලට

    වන අලි ප්‍රහාරයකින් විදේශිකයෙක් මරුට

    ජනපති හෙට ඉන්දියාවට

    කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය දිවයිනට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මතීෂ හෙට ස්කෑන් පරීක්ෂාවකට

    2026-02-16

    ගින්නකින් බරපතල තුවාල ලැබූ මවක් සහ දියණියක් රෝහලට

    2026-02-16

    වන අලි ප්‍රහාරයකින් විදේශිකයෙක් මරුට

    2026-02-16

    ජනපති හෙට ඉන්දියාවට

    2026-02-16
    ක්‍රීඩා පුවත්

    මතීෂ හෙට ස්කෑන් පරීක්ෂාවකට

    2026-02-16

    කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    2026-02-16

    කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථානය පන්දුව තෝරාගනියි

    2026-02-16
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group