Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    2026-08-24

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    2026-08-24

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    2026-08-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප
    • හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්
    • විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට
    • ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට
    • බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු අතුරුදන්
    • ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට
    • මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවැනි රන්දෝලි පෙරහර අද
    • ට්‍රම්ප්ගේ තීරණයක් අමෙරිකානු අධිකරණය අත්හිටුවයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, අගෝස්තු 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මධ්‍යම පේෂ කර්ම කර්මාන්තයේ නියැලෙන්නන් 365 ට නොමිලේ ඇස් කණ්නාඩි

    මධ්‍යම පේෂ කර්ම කර්මාන්තයේ නියැලෙන්නන් 365 ට නොමිලේ ඇස් කණ්නාඩි

    2023-08-14කියවීමට මිනිත්තු 2ක් ගතවේ.42 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මධ්‍යම පේෂ කර්ම කර්මාන්තයේ නියැලෙන්නන් 365 දෙනෙකුට නොමිලේ ඇස් කණ්නාඩි බෙදා දීම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි ආණ්ඩුකාරවර කාර්යාලීය ශ්‍රවණාගාරයදී (10) සිදුවුුුණා.

    නාවල සිංහ සමාජයේ ව්‍යාපෘතියක් ලෙස නාවල සිංහ සමාජයේ ලයන් මහේෂි හේවගේ සහ ආනන්ද ඒකනායක  දෙපළගේ පරිත්‍යාගයෙන් මහනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ බස්නායක නිළමේ මහේන් රත්වත්තේ මහතාගේ සම්බන්ධීකරණයෙන් ක්‍රියාවට නැංවූ මෙම වැඩසටහනේදී අදහස් දක්වමින් පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ මෙම වැඩසටහන ජාතික කර්තව්‍යයක් සේ සළකනවා. විදේශ රටවල් සිය දේශීය කර්මාන්ත ශක්තිමත් කිරීමෙහි ලා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනු දැකිය හැකි බවත්, පේෂ කර්මාන්තය උපක්‍රමික ලෙස සංවර්ධන කරන්නේනම් එය දේශීය ආර්ථිකයට විශාල ශක්තියක් වන බවත්, පේෂ කර්මාන්තයේ නියැලෙන්නන්ගේ වේතනය යම් ප්‍රමාණයකින් ඉහල නංවාලමින් ඔවින් දිරිමත් කිරීමට හැකිවීම මගින් , වසර ගණනාවක් අතහැර තිබූ පේෂ කර්ම මධ්‍යස්ථාන නැවත ක්‍රියාකාරී මට්ටමට පත්කිරිමට හැකියාව සැලසීම සම්බන්ධයෙන් තමාට නිහතමානි සතුටක් පවතින බවත්, ඉදිරියේදී අමුද්‍රව්‍ය ගැටලු ඇතිලු වර්තමාන ගැටලු සම්බන්ධයෙන් ද තමා ඉදිරියේදී අදාල අංශ සමග සාකච්ඡා කර විසදුම් ලබා දීමට අපේක්ෂා කරන බවත් එම මහතා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියා.

    මෙම වැඩසටහන සදහා පළාත් කර්මාන්ත අමාත්‍යාංශය ලේකම් උපාලි රණවක, පළාත් පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ස්වර්ණා පෙරේරා,සිංහ සමාජයේ නාවල කලාපීය සභාපති සිංහ චන්දන මහනාම, මහනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ ලේකම් අනුරුද්ධ බංඩාර, යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් ද මෙම අවස්ථාට එක් විය.

    පෙර පුව​තඇසළ පෙරහැරේ විදුලි ආලෝකය ගැන තීරණයක්
    ඊළඟ පුව​ත මුදල් ඔට්ටුවට රේස් පැද්ද තරුණයන් අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

    බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු අතුරුදන්

    ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    2026-08-24

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    2026-08-24

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    2026-08-24

    ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

    2026-08-24
    ක්‍රීඩා පුවත්

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23

    සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්

    2026-08-23

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    2026-08-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group