
මට්ටක්කුලිය ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ සිදුවූ අනතුරකින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තවත් සිව් දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්න. මෝටර් රථයක් ත්‍රී රෝද රථ 2ක් හා යතුරුපැදි 4ක් අනතුරට ලක්කර කිරීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ. අනතුරෙන් තුවාල ලැබූ 6 දෙනෙකු රෝහල්ගත කර ඇති අතර, ඉන් දෙදෙනෙකු ජීවිත්ක්ෂයට පත්ව තිබුනා. එම අවස්ථාවේදී අනතුරට ලක් වූ මෝටර් රථෙය් රියදුරු අත්අඩංගුවට ගැනීමටයි පොලිසිය කටයුතු කර ඇත්තේ.














