බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp පානීය ජල ගැටලු ඇති ප්‍රදේශවල ජනතාවට වහාම 117 දුරකථන අංකය ඔස්සේ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කරනවා. තෝරාගත් ප්‍රදේශවල දැනටමත් පානීය ජල අවශ්‍යතා සපුරාලමින් සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.