නවසීලන්ත තුන් ඉරියව් ක්‍රීඩක ඩග් බ්‍රේස්වෙල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.
අස්ථි ආබාධ තත්ත්වයක් හේතුවෙනුයි ඔහු මෙම තීරණය ගෙන ඇත්තේ.
ටෙස්ට් තරග 28 ක්, එක්දින තරග 21 ක් සහ විස්සයි 20 තරග 20 ක් සඳහා ඩග් බ්‍රේස්වෙල් ක්‍රීඩා කර ඇති අතර ටෙස්ට් කඩුලු 74 ක් සහ එක්දින කඩුලු 46 ක් දවා ගැනීමට ද සමත්ව තිබෙනවා.
උණුසුම් පුවත්
- දියේ ගිලි පුද්ගලයෙකු අතුරුදන් වෙයි
- ළමා රැකවරණයෙන් වෙනුවෙන් රජයෙන් විශේෂ වැඩපිළිවෙලක්
- වංචනිකයන් පිරිසක් ගැන පොලිසියෙන් නිවේදනයක්
- වියළි කාලගුණික තත්ත්වයක්
- අතුරුදන් වූ ඉන්දුනීසියානු ගුවන් යානයේ සුන්බුන් හමුවෙයි
- නීති උල්ලන්ඝනය කල ඔසුසල් 3කට එරෙහිව දඩ නියම කෙරේ
- රටම එකට ජාතික මෙහෙයුම් යටතේ සැකකරුවන් රැසක් අත්අඩංගුවට
- රාමසාන් උත්සවය වෙනුවෙන් විශේෂ චක්‍රලේඛයක්











