සේව අර්ථසාධක අරමුදලේ ලියාපදිංචි වීම අද සිට ඩිජිටල්කරණ වැඩසටහන ඔස්සේ ක්‍රියාත්මක කර තිබෙනවා.
ඒ අනුව ආයතන සහ සාමාජිකයින් මෙම අරමුදලේ ලියාපදිංචි වීමේදී එම කටයුතු මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කර ගත හැකි බවයි කම්කරු දෙපාර්තමේන්තුව සදහන් කළේ.
මෙහි සමාරම්භක අවස්ථාව අද පෙරවරු 9.00ට කම්කරු අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්වුණා.
උණුසුම් පුවත්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්













