සේවක අයිතීන් ඉල්ලා බි්රතාන්යයේ හෙද – හෙදියන් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා .
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එය අද මධ්‍යම රාත්‍රිය තෙක් එය ක්‍රියාත්මක බවයි .
බි්රතාන්ය ඉතිහාසයේ පළමු වරට දැඩි සත්කාර සහ පිළිකා රෝහල්වල සේවයේ නිතර හෙද කාර්ය මණ්ඩලය ද වර්ජනයට එක්ව ඇති බව සදහන් .
වර්ජනය ක්‍රියාත්මක වන්නේ වැටුප් වර්ධක, බඳවා ගැනීමේ පටිපාටිය සංශෝධනය කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින්.