Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27

    ප්‍රංශයේ ලැව්ගිනි පැතිරීම හේතුවෙන් ජනතාව ආරක්ෂිත ස්ථානවලට

    2026-07-27

    කොංගෝවේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1400 ඉක්මවයි

    2026-07-27
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට
    • ප්‍රංශයේ ලැව්ගිනි පැතිරීම හේතුවෙන් ජනතාව ආරක්ෂිත ස්ථානවලට
    • කොංගෝවේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1400 ඉක්මවයි
    • ගල්කිරියාගම ප්‍රදේශයේන් පුද්ගල මළ සිරුරක් හමුවෙයි
    • ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල පහළට
    • ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට
    • හෝමූස්හී දී ඉන්ධන ප්‍රවාහන නෞකාව් පුපුරා යයි
    • මහා සඝ සමුලුව අද කොළඹදී
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, ජූලි 27
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » බස් දෙකක් ගැටී 21ක් රෝහලේ

    බස් දෙකක් ගැටී 21ක් රෝහලේ

    2025-07-21කියවීමට මිනිත්තු 1ක් ගතවේ.68 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ගලිගමුව ප්‍රදේශයේදී බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

    පොලිසිය පැවසුවේ අනතුරෙන් මගීන් 21 දෙනෙක් පමණ තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි.

    අද(21) අලුයම් කාලයේදී කෑගල්ලේ සිට රත්නපුරය බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් සහ වෙරගොඩ සිට කෑගල්ල බලා ධාවනය වූ ලංගම බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා.

    අනතුරෙන් තුවාල ලැබූ මගීන් කෑගල්ල සහ වරකාපොල රෝහල්වලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

    බස් රථ දෙකෙහිම ගමන් කළ මගීන් මෙම තුවාලකරුවන් 21 දෙනා අතර වන බවද පොලිසිය කියා සිටියා.

    අනතුර සම්බන්ධයෙන් කෑගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

    ආශ්‍රීත පුවත්:  බණ්ඩාරවෙල අයිස් ලැබ් වතු යායේදී ලොරි රථයක් පෙරළීමෙන් 22 ට තුවාල
    accident
    පෙර පුව​තපනත් කිහිපයක් කඩිනමින් සංශෝධනයට පියවර
    ඊළඟ පුව​ත ජූලි මාසයේදී සංචාරකයින්ගේ පැමිණීම 98,000 ඉක්මවයි

    සබැ​ඳි පුවත්

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    ප්‍රංශයේ ලැව්ගිනි පැතිරීම හේතුවෙන් ජනතාව ආරක්ෂිත ස්ථානවලට

    කොංගෝවේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1400 ඉක්මවයි

    ගල්කිරියාගම ප්‍රදේශයේන් පුද්ගල මළ සිරුරක් හමුවෙයි

    ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල පහළට

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27

    ප්‍රංශයේ ලැව්ගිනි පැතිරීම හේතුවෙන් ජනතාව ආරක්ෂිත ස්ථානවලට

    2026-07-27

    කොංගෝවේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1400 ඉක්මවයි

    2026-07-27

    ගල්කිරියාගම ප්‍රදේශයේන් පුද්ගල මළ සිරුරක් හමුවෙයි

    2026-07-27
    ක්‍රීඩා පුවත්

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27

    පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්

    2026-07-26

    ජැෆ්නා කිංස් කණ්ඩායම සමග ඇති ගිවිසුම අත්හිටුවීමට තීරණයක්

    2026-07-26
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group