Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සෞඛ්‍ය සේවයට නව පත්වීම් පිරි නැමේ

    2026-08-01

    නීති විරෝධී දුම්වැටි තොගයක් සමඟ චීන ජාතිකයෙකු අත්අඩංගුවට

    2026-08-01

    මුදල් වංචාවක් සිදු කල නිලධාරිණීයන් දෙදෙනෙකු අත්අඩංගුවට

    2026-08-01
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සෞඛ්‍ය සේවයට නව පත්වීම් පිරි නැමේ
    • නීති විරෝධී දුම්වැටි තොගයක් සමඟ චීන ජාතිකයෙකු අත්අඩංගුවට
    • මුදල් වංචාවක් සිදු කල නිලධාරිණීයන් දෙදෙනෙකු අත්අඩංගුවට
    • 2030 වසරේදී අපනයන ආදායම සම්බන්ධයෙන් බලාපොරොත්තුවක්
    • ලෝක මව්කිරි දීමේ සතිය අදින් ඇරඹේ
    • වෙළඳ නෞකාවකින් හිස් බහාලුම් 17ක් මුහුදට වැටේ
    • කේරළ ගංජා තොගයක් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • තෑගි පාර්සලක තිබී කෝටි 10කට අධික මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, අගෝස්තු 2
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » බන්ධනාගාර නිලධාරීන්ට පහර දුන් තියුණු ආයුධ සොයා ගැනේ

    බන්ධනාගාර නිලධාරීන්ට පහර දුන් තියුණු ආයුධ සොයා ගැනේ

    2026-07-12කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මීගමුව බන්ධනාගාරයේ ගැටුමේදී එහි රැඳවියන් නිලධාරීන්ට පහරදීම සඳහා යොදාගත් බව කියන තියුණු ආයුධ තොගයක් විමර්ශන අතරතුරදී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. ඒ අතර පොලුමුගුරු 1000කට අධික ප්‍රමාණයක් තිබූ බවයි පොලිසිය සඳහන් කළේ. එමෙන්ම රැඳවියන් බන්ධනාගාර මුළුතැන්ගෙයි තිබූ පොල් ගෙඩි ද රැගෙනවිත් ඒවායෙන් ද නිලධාරීන්ට පහර දී ඇති බවයි විමර්ශනවලදී අනාවරණවී ඇත්තේ. මීගමුව බන්ධනාගාරයේ ඛේදවාචකයෙන් එහි නිලධාරීන් 8 දෙනෙක් හා රැඳවියන් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුනා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ඇරඹූ අතර බන්ධනාගාරය තුළ සිදුකළ පරීක්ෂාවේදී පොලුමුගුරු දහසකට අධික ප්‍රමාණයක් සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ. එමෙන්ම තියුණු ආයුධ රැසක් හා යකඩ පොලු තොගයක් ද එහිදී සොයාගෙන තිබෙනවා. ගැටුම අතුරතුරදී රැඳවියන් බන්ධනාගාර මුළුතැන්ගෙය කඩා තියුණු ආයුධ ලබාගෙන ඇති බව සඳහන්. මේ අතර මීගමුව බන්ධනාගාරයෙන් වෙනත් බන්ධනාගාරවලට රැඳවියන් මාරුකිරීමත් සමග ඒවායේද ඉඩ තවදුරටත් අවමවීම මත ගැටලුකාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා. එලෙස වෙනත් බන්ධනාගාරවලට මාරුකළ රැඳවියන්ට ඒවායේ සිටින සෙසු රැඳවියන් පහරදී ඇති බවට වැඩිදුරටත් තොරතුරු වාර්තා වනවා.

    ආශ්‍රීත පුවත්:  බන්ධනාගාර ගැටුමින් මිය ගිය රැදවියන් වෙනුවෙන් වන්දි ලබා දීමට සැලසුම්
    Attack Criminal Investigation Department Negambo pirison Sharp weapons
    පෙර පුව​තඝාතන සඳහා යතුරු පැදි ලබා දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට
    ඊළඟ පුව​ත ගිනි අවියක් සමගින් සමගියේ මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    සෞඛ්‍ය සේවයට නව පත්වීම් පිරි නැමේ

    නීති විරෝධී දුම්වැටි තොගයක් සමඟ චීන ජාතිකයෙකු අත්අඩංගුවට

    මුදල් වංචාවක් සිදු කල නිලධාරිණීයන් දෙදෙනෙකු අත්අඩංගුවට

    2030 වසරේදී අපනයන ආදායම සම්බන්ධයෙන් බලාපොරොත්තුවක්

    ලෝක මව්කිරි දීමේ සතිය අදින් ඇරඹේ

    වෙළඳ නෞකාවකින් හිස් බහාලුම් 17ක් මුහුදට වැටේ

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සෞඛ්‍ය සේවයට නව පත්වීම් පිරි නැමේ

    2026-08-01

    නීති විරෝධී දුම්වැටි තොගයක් සමඟ චීන ජාතිකයෙකු අත්අඩංගුවට

    2026-08-01

    මුදල් වංචාවක් සිදු කල නිලධාරිණීයන් දෙදෙනෙකු අත්අඩංගුවට

    2026-08-01

    2030 වසරේදී අපනයන ආදායම සම්බන්ධයෙන් බලාපොරොත්තුවක්

    2026-08-01
    ක්‍රීඩා පුවත්

    හෙල්ල විසි කිරීමේ ශුර රුමේෂ් ලක්මව යලිත් රනින් බබලවයි

    2026-08-01

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27

    පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්

    2026-07-26
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group