Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

    2026-08-08

    ලංකා සතොසෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල අඩු වෙයි

    2026-08-08

    උසස් පෙළ විභාගය පිළිබඳ දැනුම්දීමක්

    2026-08-08
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
    • ලංකා සතොසෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල අඩු වෙයි
    • උසස් පෙළ විභාගය පිළිබඳ දැනුම්දීමක්
    • LPL අවසන් සටන අද
    • පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හෙට
    • සෞදි තුර්කි පාකිස්ථාන් අතර නව ආරක්ෂක ගිවිසුමක්
    • අගෝස්තු මාසයේ ගෙවුණු දින 6ට ඩෙංගු රෝගීන් 3,175ක් වාර්තා වෙයි
    • ප්‍රදේශ රැසකට තද වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, අගෝස්තු 8
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » බන්දුලගෙන් ලං.ග.ම සභාපතිට නිවේදනයක්

    බන්දුලගෙන් ලං.ග.ම සභාපතිට නිවේදනයක්

    2022-12-06කියවීමට මිනිත්තු 1ක් ගතවේ.7 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා තමාට සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස දැනුම් දී නොමැති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පවසනවා.

    සිය නිල ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබමින් ඔහු පවසන්නේ මේ වන තුරු කිසිවෙක් තමාට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට දැනුම දී නොමැති බවයි.

    කෙසේ වෙතත් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයාට ඉල්ලා අස්වන ලෙස දැනුම් දුන් බවයි.

    මේ සම්බන්ධයෙන් අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අදහස් පළ වුණා.

    http://vnews.lk/wp-content/uploads/2022/12/BANDULA-GUNAWRDHANA-EDIT.mp3
    ආශ්‍රීත පුවත්:  සියලු කොන්ත්‍රාත්කරුවන්ට පොදු ක්‍රමවේදයකට ගෙවීම්
    Bandula Gunawardana
    පෙර පුව​තප්‍රිමියර් ලීග් තරගාවලි ආරම්භය පස්වරු 3 ට
    ඊළඟ පුව​ත කොළඹ වරාය ජාඇල දක්වා සංවර්ධනය කෙරේ

    සබැ​ඳි පුවත්

    අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

    ලංකා සතොසෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල අඩු වෙයි

    උසස් පෙළ විභාගය පිළිබඳ දැනුම්දීමක්

    LPL අවසන් සටන අද

    පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හෙට

    සෞදි තුර්කි පාකිස්ථාන් අතර නව ආරක්ෂක ගිවිසුමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

    2026-08-08

    ලංකා සතොසෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල අඩු වෙයි

    2026-08-08

    උසස් පෙළ විභාගය පිළිබඳ දැනුම්දීමක්

    2026-08-08

    LPL අවසන් සටන අද

    2026-08-08
    ක්‍රීඩා පුවත්

    LPL අවසන් සටන අද

    2026-08-08

    ඉන්දියාව සමග පුහුණු තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    2026-08-07

    වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය පැතුම් නිස්සංකට හිමි වෙයි

    2026-08-07
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group