Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    2026-03-23

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    2026-03-23

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    2026-03-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්
    • බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි
    • ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි
    • දියේ ගිලී අයෙක් මරුට
    • කුණු නිසා ජනතාව දැඩි දුෂ්කරතාවයට
    • ප්‍රබල අකුණු ගැන අනතුරු ඇගවීමක්
    • ADB සභාපති දිවයිනට
    • බස් ගාස්තු ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, මාර්තු 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු 35ක ජයක්

    බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු 35ක ජයක්

    2026-02-08කියවීමට මිනිත්තු 2ක් ගතවේ.124 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගයෙන් ලකුණු 35ක ජයක් අත්කරගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වූවා.

    එම තරගය ඉන්දියාවේ කොල්කටාහි ඊඩ්න් ගාඩන්ස් හිදී පැවැත්වුණේ ස්කොට්ලන්තය සමගින්.

    තරගයේ කාසියේ වාසිය දිනාගත් ස්කොට්ලන්ත ක්‍රිකට් කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා.

    ඒ අනුව පන්දුවට පහරදීමට පිටියට පැමිණි බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 182ක් ලබාගැනීමට සමත් වූවා.

    කෙසේ වෙතත් ලකුණු 183ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ස්කොට්ලන්ත ක්‍රිකට් කණ්ඩායමට පන්දුවාර 18.5ක් අවසානයේ සියලුම දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 147ක් පමණයි.

    පන්දුවට පහරදීමේදී බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් Shimron Hetmyer ලකුණු 64ක් ලබාගැනීමට සමත් වූවා.

    Brandon King ලකුණු 35ක්ද, Sherfane Rutherford ලකුණු 26ක්ද Rovman Powell ලකුණු 24ක්ද නායක Shai Hope ලකුණු 19ක්ද ලබාගැනීමට සමත්වූවා.

    පන්දු යැවීමේදී ස්කොට්ලන්ත කණ්ඩායම වෙනුවෙන් Brad Currie කඩුලු දෙකක් දවා ගැනීමට සමත් වූ අතර Safyaan Sharif, Oliver Davidson සහ Michael Leask එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වූවා.

    ලකුණු 183ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි ස්කොට්ලන්ත ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබාගැනීමට සමත් වූයේ නායක Richie Berringtonය. ඔහු ලබාගත් ලකුණු සංඛ්‍යාව 42ක්.

    Tom Bruce ලකුණු 34ක් ලබාගැනීමට සමත් වූ අතර සෙසු කිසිදු ක්‍රීඩකයෙක් ලකුණු 20 සීමාව පසු කිරීමට සමත් වූයේ නැහැ.

    පන්දු යැවීමේ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් Romario Shepherd කඩුලු පහක් බි‍ඳ හෙළීමට සමත් වූවා.

    Jason Holder කඩුලු 3ක් දවා ගත්තා.

    Shamar Joseph සහ Gudakesh Motie එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වූවා.

    තරගයේ වීරයා ලෙස බටහිර ඉන්දීය කන්ඩායම Shimron Hetmyer නම් කෙරුණා.

    ආශ්‍රීත පුවත්:  නේපාලය හමුවේ කොදෙව්වන්ට කඩුලු 9ක ජයක්
    T20 world cup 2026
    පෙර පුව​තමව සහ දියණිය විදුලි සැරට බිලි
    ඊළඟ පුව​ත ඉන්දීය කණ්ඩායම ලකුණු 29කින් ජය ලබයි

    සබැ​ඳි පුවත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    දියේ ගිලී අයෙක් මරුට

    කුණු නිසා ජනතාව දැඩි දුෂ්කරතාවයට

    ප්‍රබල අකුණු ගැන අනතුරු ඇගවීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    2026-03-23

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    2026-03-23

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    2026-03-23

    දියේ ගිලී අයෙක් මරුට

    2026-03-23
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group