Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මෝදිගෙන් අනුරට විශේෂ ස්තුතියක්

    2026-02-05

    ආදුරුප්පුවීදියේ පුද්ගල ඝාතනයක්

    2026-02-05

    දියේ ගිලීමෙන් පුද්ගලයන් දෙදෙනෙක් මරුට

    2026-02-05
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මෝදිගෙන් අනුරට විශේෂ ස්තුතියක්
    • ආදුරුප්පුවීදියේ පුද්ගල ඝාතනයක්
    • දියේ ගිලීමෙන් පුද්ගලයන් දෙදෙනෙක් මරුට
    • අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීමට පියවර
    • කොරියාවෙන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් පැසසුම්
    • ශ්‍රී සර්වඥධාතුන්වහන්සේලා වැදපුදාගැනීමට ගංගාරාම පුදබිමට දැවැන්ත ජනකායක්
    • නවතම 20 යි 20 පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් ප්‍රකාශයට පත් කෙරේ
    • ඉන්දියාවේ ළමුන්ටත් සමාජ මාධ්‍ය තහනම් කිරීමට සැරසෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, පෙබරවාරි 5
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පොලිස්පති දේශබන්ධු ධූරයෙන් ඉවතට ?

    පොලිස්පති දේශබන්ධු ධූරයෙන් ඉවතට ?

    2025-08-05කියවීමට මිනිත්තු 1ක් ගතවේ.57 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දේශබන්දු තෙන්නකෝන් මහතාව පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා පැවැති ඡන්ද විමසීමේදී යෝජනාවට පක්ෂව ඡන්ද 177ක් හිමි වුණා .
    කෙසේ වෙතත් එයට විරුද්ධව කිසිදු මන්ත්‍රීවරයෙකු ඡන්දය ප්‍රකාශ නොකිරීමද විශේෂත්වයක්.

    මෙහිදී එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවයෙකු ඡන්දය දීමෙන් වැළැකී සිටියා.
    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් හරි අඩක් එනම් මන්ත්‍රීවරුන් 113ක් ඡන්දය ප්‍රකාශ කිරීම මගින් මෙම යෝජනාව සම්මත කර ගැනීමට හැකියාව පැවතුණා .
    යෝජනාව සම්මත වූ බවට කථානායකවරයා සිදුකරන දැනුම්දීමෙන් පසු ජනාධිපතිවරයා විසින් පොලිස්පති ධුරය සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නමක් නිර්දේශ කිරීමට නියමිතයි.
    අද පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස් වුයේ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්.

    ආශ්‍රීත පුවත්:  රටම බලන් හිටිය අධ්‍යාපනයේ වෙනස ඇරඹෙයි !
    #sri lanka #vfm news කථානායක දේශබන්දු තෙන්නකෝන් පාර්ලිමේන්තු මන්ත්‍රී
    පෙර පුව​තමන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් කපන්න එපා – පාඨලී කියයි – VEDIO –
    ඊළඟ පුව​ත හිටපු ජනපතිවරයෙක් එකපාරටම ඇතුලට ?

    සබැ​ඳි පුවත්

    මෝදිගෙන් අනුරට විශේෂ ස්තුතියක්

    ආදුරුප්පුවීදියේ පුද්ගල ඝාතනයක්

    දියේ ගිලීමෙන් පුද්ගලයන් දෙදෙනෙක් මරුට

    අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීමට පියවර

    කොරියාවෙන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් පැසසුම්

    ශ්‍රී සර්වඥධාතුන්වහන්සේලා වැදපුදාගැනීමට ගංගාරාම පුදබිමට දැවැන්ත ජනකායක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මෝදිගෙන් අනුරට විශේෂ ස්තුතියක්

    2026-02-05

    ආදුරුප්පුවීදියේ පුද්ගල ඝාතනයක්

    2026-02-05

    දියේ ගිලීමෙන් පුද්ගලයන් දෙදෙනෙක් මරුට

    2026-02-05

    අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීමට පියවර

    2026-02-05
    ක්‍රීඩා පුවත්

    නවතම 20 යි 20 පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් ප්‍රකාශයට පත් කෙරේ

    2026-02-05

    විස්සයි 20 ලෝක කුසලානයේ ටිකට් පත් අලෙවිය අද සිට

    2026-02-03

    අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමට දිවයිනට

    2026-02-02
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group