බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමි වැටුප් සහ විශ්‍රාම වැටුප් කප්පාදුව කිසිසේත්ම සිදු නොකළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා පවසනවා . මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ කොළඹ ගංගාරාම විහාරස්ථානය අසලදී මාධ්‍යට අදහස් දක්වමින්. ආශ්‍රීත පුවත්: තරුණයින්ට සජබය සහය දිගටම - VIDEO - Colombo GANGARAMA TEMPLE patali champika ranawaka එක්සත් ජනරජ පෙරමුණ පාඨලී චම්පික රණවක