කුරුවිට පොලිස් ස්ථානයේ රාජකාරි කළ පොලිස් නිළධාරින් හතර දෙනකු මෙම මස 23වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
ඒ නඩු භාණ්ඩ නිසියාකාරව උප සේවයට භාර නොදී ළග තබා ගෙන සිටීම හේතුවෙන්.
රත්නපුර මහේස්ත්‍රාත් එස්. පරණලියන මහතාගේ නියෝගයකට අනුවයි ඔවුන් රක්ෂිතබන්ධනාගාර ගත කර ඇත්තේ.