ගාසා තීරයේ ප්‍රහාර හමුවේ ඊශ්‍රායල සොල්දාදුවන් දෙදෙනෙකු ජිවිතක්ෂයට
දකුණු ගාසා තීරයේ පැවති ප්‍රහාරවලදී ඊශ්‍රායල සොල්දාදුවන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.
ඒ ඔවුන් ගමන්ගත් මෝටර් රථයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයකින්.
එහිදී තවත් 10 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් හතර දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ.
උණුසුම් පුවත්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්













