Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මෙම මස සිට එල් නිනෝ තත්ත්වයේ තීව්‍ර වර්ධනයක්

    2026-07-06

    හෙටත් ප්‍රදේශ රැසකට වැසි

    2026-07-06

    චීනයෙන් නව අත්හදා බැලීමක්

    2026-07-06
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මෙම මස සිට එල් නිනෝ තත්ත්වයේ තීව්‍ර වර්ධනයක්
    • හෙටත් ප්‍රදේශ රැසකට වැසි
    • චීනයෙන් නව අත්හදා බැලීමක්
    • ශ්‍රී ලංකා – කොදෙව් දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අද
    • ප්‍රබල බ්‍රසීල කණ්ඩායම FIFA ලෝක කුසලානයෙන් නිල වශයෙන් ඉවතට
    • මීගමුව බන්ධනාගාරය යළිත් උණුසුම් – පස්දෙනෙකු ජීවිතක්ෂයට
    • පැණි බීමවල සීනි මට්ටම් අඩු කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්
    • හෂීස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයකු අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, ජූලි 6
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පොදුරාජ්‍ය මණ්ඩලයීය ජ්‍යෙෂ්ඨ, කණිෂ්ඨ සහ යොවුන් බර ඉසිලීමේ ශූරතාවලිය ලබන මාසයේදි

    පොදුරාජ්‍ය මණ්ඩලයීය ජ්‍යෙෂ්ඨ, කණිෂ්ඨ සහ යොවුන් බර ඉසිලීමේ ශූරතාවලිය ලබන මාසයේදි

    2025-07-24කියවීමට මිනිත්තු 1ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පොදු රාජ්‍ය මණ්ඩලයීය ජ්‍යෙෂ්ඨ, කණිෂ්ඨ සහ යොවුන් බර ඉසිලීමේ ශූරතාවලිය ලබන මස 24 වැනිදා සිට 30 වැනිදා දක්වා ඉන්දියාවේ අහමදාබාද්හිදී පැවැත්වීමට සැළසුම් කර තිබෙනවා.

    මෙම තරඟාවලිය නියෝජනය කරමින් ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් 37 දෙනෙකු සහභාගී වීමට නියමිතයි. ඒ, යොවුන් වයස් කාණ්ඩයෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10 ක්, කණිෂ්ට වයස් කාණ්ඩය යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 9 ක් සහ ජ්‍යෙෂ්ඨ අංශයෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 18 ක් ලෙසයි.

    පොදුරාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ රන් පදක්කම්ලාභී චින්තන ගීතාල් විතානගේ, රිදී පදක්කම් ලාභී ඉන්දික දිසානායක, ලෝකඩ පදක්කම් ලාභී ඩිලන්ක ඉසුරු කුමාර, හංසනී ගෝමස් සහ චතුරිකා ප්‍රියන්ති ජ්‍යෙෂ්ඨ වයස් කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව නියෝජනය කරන බවයි සඳහන් වන්නේ.

    පෙර පුව​තමාරක අනතුරුවලින් අහිමි වූ ජීවිත
    ඊළඟ පුව​ත ගල් පෙරලීමේ අවදානමක් නිසා පවුල් ගණනාවක් ඉවත් කරයි

    සබැ​ඳි පුවත්

    මෙම මස සිට එල් නිනෝ තත්ත්වයේ තීව්‍ර වර්ධනයක්

    හෙටත් ප්‍රදේශ රැසකට වැසි

    චීනයෙන් නව අත්හදා බැලීමක්

    ශ්‍රී ලංකා – කොදෙව් දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අද

    ප්‍රබල බ්‍රසීල කණ්ඩායම FIFA ලෝක කුසලානයෙන් නිල වශයෙන් ඉවතට

    මීගමුව බන්ධනාගාරය යළිත් උණුසුම් – පස්දෙනෙකු ජීවිතක්ෂයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මෙම මස සිට එල් නිනෝ තත්ත්වයේ තීව්‍ර වර්ධනයක්

    2026-07-06

    හෙටත් ප්‍රදේශ රැසකට වැසි

    2026-07-06

    චීනයෙන් නව අත්හදා බැලීමක්

    2026-07-06

    ශ්‍රී ලංකා – කොදෙව් දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අද

    2026-07-06
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා – කොදෙව් දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අද

    2026-07-06

    ප්‍රබල බ්‍රසීල කණ්ඩායම FIFA ලෝක කුසලානයෙන් නිල වශයෙන් ඉවතට

    2026-07-06

    කාන්තා T20 ලෝක කුසලානය ඕස්ට්‍රේලියාවට

    2026-07-06
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group