Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, සැප්තැම්බර් 27
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ගල් පෙරලීමේ අවදානමක් නිසා පවුල් ගණනාවක් ඉවත් කරයි

    ගල් පෙරලීමේ අවදානමක් නිසා පවුල් ගණනාවක් ඉවත් කරයි

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2025-07-24කියවීමට මිනිත්තු 1ක් ගතවේ.46 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    නුවරඑළිය සහ නානුඔය ප්‍රදේශයට මේ දිනවල ඇදහැනෙ අධික වැසිත් සමග නණූ පොලිස් වසමට අයත් උඩරදැල්ල වතුයායේ ඉහළ කොටසේ වතු කම්කරු පවුල් හතකට අයත් සාමාජිකයන් 47 දෙනෙක් තාවකාලිකව ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට එම වතුයායේ පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

    එම පවුල් පදිංචිව සිටි නිවාසවලට ඉහළින් කඳු මුදුනේ තිබෙන විශාල ගල් කිහිපයක් පැවැති වර්ෂාවත් සමග පහළට පෙරලී තිබෙනවා.

    තවත් ගල් කිහිපයක් පහළට පෙරලීමේ දැඩි අවදානමක් පවතින නිසා එම නිවාසවල පදිංචිකරුවන් තාවකාලිකව ඔවුන්ගේ ඥාතීන්ගේ නිවෙස්වල පදිංචි කර තිබෙනවා.

    ඉහළ කඳු මුදුනේ සිට පහළට පෙරළුණු ගලක් වතු නිවාස ආසල පිහිටි එළු ගාලකට පෙරලීමෙන් එම එළු ගාල කඩා වැටී එළුවන් දෙදෙනෙක් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

    පවත්නා අවදානම මත තමන්ට වෙනත් ස්ථානයක නිවාස ඉදිකරදෙන ලෙස ආපදාවට පත් වතු කම්කරුවන් රජයෙන් ඉල්ලා සිටිනවා.

    ඊයේ(23) දිනයේත් නානුඔය ප්‍රදේශයට දැඩි අයහපත් කාලගුණයක් පැවැතියා.

    පෙර පුව​තපොදුරාජ්‍ය මණ්ඩලයීය ජ්‍යෙෂ්ඨ, කණිෂ්ඨ සහ යොවුන් බර ඉසිලීමේ ශූරතාවලිය ලබන මාසයේදි
    ඊළඟ පුව​ත කෙසෙල් ගසක් මුලින් තොග පිටින් ලැබුණු දේ

    සබැ​ඳි පුවත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group