පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් සිදුකළ පුද්ගලයෙකු දමන, බක්මිටියාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
දමන පොලිසියට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය ප්‍රකාශ කළේ.