ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !2026-10-25
බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් සිදුකළ සැකකරුවන් පස්දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ දින සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ. හිඟුරක්ගොඩ පොලිස් වසමේ තල්පොත ප්‍රදේශයේදී මෙම වැටලීම සිදු කර තිබෙනවා. ආශ්‍රීත පුවත්: පුද්ගලයෙකු පැහැර ගැනීමේ සිද්ධියකට සම්බන්ධ අයෙක් අත්අඩංගුවට arrest Higurakgoda suspects Thalpotha