Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පාළු ඉඩමකින් සැකකටයුතු මළසිරුරක් හමුවේ

    2026-09-17

    යෝෂිත සහ කරන්නාගොඩගේ නඩුව පූර්ව නඩු විභාගයක් සඳහා කැඳවීමට නියෝග

    2026-09-17

    එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද

    2026-09-17
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පාළු ඉඩමකින් සැකකටයුතු මළසිරුරක් හමුවේ
    • යෝෂිත සහ කරන්නාගොඩගේ නඩුව පූර්ව නඩු විභාගයක් සඳහා කැඳවීමට නියෝග
    • එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද
    • පොලිස් නිෂ්කාශන ගැටලු ඉදිරිපත් කිරීමට නව දුරකථන අංකයක්
    • 15 වැනි අයි .එම් .එෆ් – ජපාන ඉහළ පෙළේ බදු සමුළුව අද
    • දිවියට සවියක් පළමු අදියර ජනපතිගේ ප්‍රධානත්වයෙන්
    • ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
    • වසර තුනකට පසු ඇමරිකාවේ පොලී අනුපාත ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, සැප්තැම්බර් 17
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පුපුරා නොගිය යුක්රේන හාස්කම – සැත්කමකින් සීරුවේ ඉවතට

    පුපුරා නොගිය යුක්රේන හාස්කම – සැත්කමකින් සීරුවේ ඉවතට

    2023-01-14කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සොල්දාදුවෙකුගේ පපුව ප්‍රදේශයේ සිරවී තිබු පුපුරා නොගිය ග්‍රෙනේඩ් වර්ගයේ බෝම්බයක් ශල්‍යකර්මයකින් පසු සාර්ථකව ඉවත් කිරීමට වෛද්‍යවරුන් සමත් වූ බව යුක්රේන හමුදාව පවසනවා.

    ශල්‍යකර්මය අතර වාරයේදී ඕනෑම මොහොතක හමුදා සොල්දාදුවාගේ පපුවේ සිරවී තිබු බෝම්බය පුපුරා යා හැකි බැවින් මෙම ශල්‍යකර්මය අතිශයින් අනතුරුදායක එකක් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

    මේ හේතුවෙන් ශල්‍යකර්මය සිදු කිරීමේදී රෝගීයාගේ රුධිරය කැට ගැසීමට යොදා ගන්නා විද්‍යුත් රුධිර කැට ගැසීමකින් තොරව ශල්‍යකර්මය සිදුකිරීමට වෛද්‍යවරුන් පියවර ගෙන තිබුනා.

    මෙම ශල්‍යකර්මය අතර වාරයේදී බෝම්බ නිෂ්ක්‍රිය කිරීමේ නිලධාරින් දෙදෙනෙකුද ශල්‍යාගාරය තුල සිට තිබුනා.

    මෙම ශල්‍යකර්මය යුක්රේන සන්නද්ධ හමුදාවේ වඩාත්ම පළපුරුදු ශල්‍ය වෛද්‍යවරයකුවන මේජර් ජෙනරාල් ඇන්ඩ්‍රි වර්බා විසින් සිදු කළා.

    සැත්කම සාර්ථක වූ බවත් රෝගියා සුවයෙන් පසුවන බව සඳහන්.

    රුසියානු හමුදාව විසින් එල්ල කරන ලද ග්‍රෙනේඩ් ලෝන්චර් ප්‍රහාරයක් හමුවේ මෙම යුක්රේන සොල්දාදුවා දිවි ගලවාගෙන ඇත්තේ හාස්කමකින්.

    ආශ්‍රීත පුවත්:  රුසි­යාවට එල්ල්වූ ප්‍රහාරයෙන් මියගිය ගණන ඉහළට
    chest injured military doctors Russia successfully removed Ukrainian soldier unexploded grenade VOG-25 war
    පෙර පුව​තවෝර්න සමුදීම ගැන කියයි
    ඊළඟ පුව​ත පුනරුත්තාපන පනත පාර්ලිමේන්තුවට

    සබැ​ඳි පුවත්

    පාළු ඉඩමකින් සැකකටයුතු මළසිරුරක් හමුවේ

    යෝෂිත සහ කරන්නාගොඩගේ නඩුව පූර්ව නඩු විභාගයක් සඳහා කැඳවීමට නියෝග

    එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද

    පොලිස් නිෂ්කාශන ගැටලු ඉදිරිපත් කිරීමට නව දුරකථන අංකයක්

    15 වැනි අයි .එම් .එෆ් – ජපාන ඉහළ පෙළේ බදු සමුළුව අද

    දිවියට සවියක් පළමු අදියර ජනපතිගේ ප්‍රධානත්වයෙන්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පාළු ඉඩමකින් සැකකටයුතු මළසිරුරක් හමුවේ

    2026-09-17

    යෝෂිත සහ කරන්නාගොඩගේ නඩුව පූර්ව නඩු විභාගයක් සඳහා කැඳවීමට නියෝග

    2026-09-17

    එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද

    2026-09-17

    පොලිස් නිෂ්කාශන ගැටලු ඉදිරිපත් කිරීමට නව දුරකථන අංකයක්

    2026-09-17
    ක්‍රීඩා පුවත්

    එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද

    2026-09-17

    රුමේෂ් තරංගට හෙල්ල කට්ටලයක් ලබා දීමට තීරණයක්

    2026-09-16

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    2026-09-14
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group