Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    UPDATE : විමල්ට ඇප

    2026-05-25

    ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

    2026-05-25

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • UPDATE : විමල්ට ඇප
    • ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි
    • වියට්නාම ජනපති අද දිවයිනට
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
    • පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • යාපනයේ පුද්ගල ඝාතනයක්
    • “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
    • මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, මැයි 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පියුමි හංසමාලිගෙන් සහ අවුරා ලංකා සභාපති තාඹුගලගෙන් රජයට බදු පොල්ලක්

    පියුමි හංසමාලිගෙන් සහ අවුරා ලංකා සභාපති තාඹුගලගෙන් රජයට බදු පොල්ලක්

    2025-08-01කියවීමට මිනිත්තු 2ක් ගතවේ.158 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    බදු පැහැර හැරීමේ චෝදනාව මත නිරූපිකාවක් සහ රංගන ශිල්පිනියක් වන පියුමි හංසමාලි සහ අවුරා ලංකා සභාපති ටී.ඒ.සී.වී. තාඹුගල යන පුද්ගලයන්ට එරෙහිව කොළඹ මහාධිකරණය අධිචෝදනා ගොනු කිරීමට පියවර ගනිමින් සිටින බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, කොළම අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතාට දැනුම්දී තිබෙනවා.

    මෙම පුද්ගලයන් දෙදෙනාට අදාළ විමර්ශන වාර්තා දැනටමත් නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බවයි දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ දිනේෂ් පෙරේරා මහතා අධිකරණය හමුවේ කියා සිටියේ.

    ඒ අනුව නියමිත වේලාවට මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කිරීමට අපේක්ෂා කරන බවද නීතිඥවරයා අධිකරණය වෙත දන්වා සිටියා.

    2022 සහ 2023 වර්ෂයන් සඳහා රුපියල් මිලියන 194ක පෞද්ගලික ආදායම් බද්දයක් සහ ලෝලියා ස්කින් කෙයාර් නමින් පවත්වාගෙන යනු ලබන සමාගමකට අදාළව තවත් රුපියල් මිලියන 95ක බදු පැහැර හැරීමක් සම්බන්ධයෙන් පියුමි හංසමාලිට චෝදනා එල්ල වී තිබෙනවා.

    ආශ්‍රීත පුවත්:  BREAKING NEWS: පියුමි හංසමාලිගේ පුත් කාවිංග අත්අඩංගුවට

    එසේම 2022 සහ 2023 වර්ෂ දෙකට අදාළව රුපියල් මිලියන 194ක පුද්ගල ආදායම් බද්ද හා පොලිය සමග නොගෙවීම සම්බන්ධයෙන් ටී.ඒ.සී.වී. තාඹුගලට එරෙහිවත් එලෙස මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කිරීමට පියවර ගෙන ඇති බවයි දිනේෂ් පෙරේරා මහතා අධිකරණය හමුවේ කියා සිටියේ.

    නීතිඥ දිනේෂ් පෙරේරා මහතා මේ බව අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ බදු අපරාධ වැරදිවලට අදාළව විමර්ශනවලට අදාළව ප්‍රගතිය සම්බන්ධයෙන් වා්තා අධිකරණය හමුවේ ඊයේ(31) කැඳවූ අවස්ථාවේදීයි.
    එසේම නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ රජයට හිමි විය යුතු බදු නොගෙවීම මගින් මෙම සැකකරුවන් දෙදෙනා සාවද්‍ය පරිහරණය යන වැරැද්ද සිදුකර ඇති බවයි.

    එසේම 2017 දේශීය ආදායම් පනතේ 186, 189, 190 වගන්ති ප්‍රකාරව සිදුකර ඇති බව කියන වැරදි සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයන්ට අදාළ වැඩිදුර වාර්තාවක්ද නීතිඥවරයා විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

    ආශ්‍රීත පුවත්:  තාඹුගලට ඇප ලැබෙයි

    එසේම හිඟ බදු මුදල් සහ ඊට අදාළ දඩ හා පොලිය අයකර ගැනීමේ අරමුණින් විරංජිත් තාඹුගල සහ පියුමි හංසමාලිට එරෙහිව කොළඹ මහාධිකරණයේ චෝදනා ගොනු කරන බවද නීතිඥ දිනේෂ් පෙරේරා මහතා පවසනවා.

    ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා, සිද්ධියට අදාළ විමර්ශනවල ප්‍රගතිය සම්බන්ධයෙන් දෙසැම්බර් 15 වන දිනට අධිකරණයට වාර්තා කරන ලෙසට දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා වෙත නියෝගයක්ද නිකුත් කළා.

    aura lanka aura lanka music loliya skincare Piumi Hansamali viranjith thambugala
    පෙර පුව​තඅද පස්වරුවේ ලොකු වැස්සක්
    ඊළඟ පුව​ත වසරේ මේ දක්වා පොලිසියේ 300කගේ වැඩ තහනම් – අමාත්‍ය ආනන්ද විජේපාල

    සබැ​ඳි පුවත්

    UPDATE : විමල්ට ඇප

    ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

    වියට්නාම ජනපති අද දිවයිනට

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    UPDATE : විමල්ට ඇප

    2026-05-25

    ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

    2026-05-25

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group