ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ පිතිකරුවන් අතර පෙරමුණ ගැනීමට ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමේ පැතුම් නිස්සංක සමත්ව තිබෙනවා.
ඔහු මේ දක්වා තරග 06කට මුහුණ දී රැස්ගෙන සිටින ලකුණු සංඛ්‍යාව 303ක්. ඊට එක් ශතකයක් සහ අර්ධ ශතක දෙකක් ද ඇතුළත්.
එමෙන්ම මෙවර තරගාවලියේ පිතිකරුවන් අතර දෙවන තැන පසුවන්නේ ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමේ අවිශ්ක ප්‍රනාන්දුයි. ඔහු තරග 06කදී ලකුණු 284ක් ලබා සිටිනවා.
මේ අතර ගෝල් මාවර්ල්ස් කණ්ඩායමේ ඇලෙක්ස් හේල්ස් සහ කැන්ඩි ෆැලැන්කන්ස් කණ්ඩායමේ දිනේෂ් චන්දිමාල් පිතිකරුවන් අතර තෙවන සහ සිව්වන ස්ථානවල පවසුවනවා.
උණුසුම් පුවත්
- නිල්ගල වනාන්තරය රක්ෂිතයක් බව ගැසට් කෙරේ
- අනුෂ පැල්පිට රක්ෂිත බන්ධනාගාරයට
- මත්ද්‍රව්‍ය කිලෝ 250කට අධික ප්‍රමාණයක් සමග ධීවර යාත්‍රාවත් අත්අඩංගුවට
- නුවරඑළිය තැපැල් කාර්යාලයෙන් සංචාරකයන්ට අමතක නොවන තිළිණයක්
- යතුරු පැදි දෙකක් එකිනෙක ගැටී අයෙක් මරුට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50 ඉක්මවූ වැසි
- නාරහේන්පිට නිවසකට සුද්දයක් දුන්න සෙට් එකක් අල්ලයි
- ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 42 ක් හෙට සිට ජන සතු වෙයි













