මාදුරුඔය රක්ෂිතයට අනවසරයෙන් ඇතුලුවී මොණරෙකු දඩයම් කර පුළුස්සා අනුභව කළ වීඩියෝවේ පෙනී සිටි ආදිවාසීන් පස්දෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා
මාදුරුඔය – දෙහිඅත්ත ඇළ ප්රටදේශයේදී සිදුකල මෙම සිද්දිය විදේශිකයෙකුට අයත් යූ ටියුබ් නාළිකාවට 2020 වසරේදී රූ ගත කල බව සදහන් වනවා
අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමටයි නියෝග කෙරුණේ
උණුසුම් පුවත්
- වියට්නාම ජනපති අද දිවයිනට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්













