Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

    2026-08-04

    නව බස් රථ 50 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

    2026-08-04

    ප්‍රදේශ කිහිපයකට හෙටත් මි.මී 75 ඉක්ම වූ වැසි

    2026-08-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය
    • නව බස් රථ 50 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
    • ප්‍රදේශ කිහිපයකට හෙටත් මි.මී 75 ඉක්ම වූ වැසි
    • ජල පිරිපහදු මධ්‍යස්ථාන කිහිපයක කටයුතු තාවකාලිකව අත් හිටුවීමට පියවර
    • ආපදා හේතුවෙන් නුවරඑලියට දැඩි බලපෑම්
    • ඩෙංගු රෝගීන් 87,000 සීමාවට ආසන්න වෙයි
    • යතුරුපැදි ධාවනය සඳහා විශේෂ මංතීරුවක් හඳුන්වාදීමේ සැලසුමක්
    • පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල නිල වශයෙන් අවසන්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, අගෝස්තු 5
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පාසල් අධ්‍යාපනයෙන් පසු දරුවන් නව ආර්ථික ප්‍රවණතාවයන්ට අනුගත කිරීමට රජයේ සූදානමක්

    පාසල් අධ්‍යාපනයෙන් පසු දරුවන් නව ආර්ථික ප්‍රවණතාවයන්ට අනුගත කිරීමට රජයේ සූදානමක්

    2024-03-19කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අනාගතයේ දී පාසල් අධ්‍යාපනයෙන් පසු දරුවන්ව නව ආර්ථික ප්‍රවණතාවන්ට අනුගත වීමට සූදානම් කරවීම අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනස තුළින් අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්යන්ත් මහතා පවසනවා.

    අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති “ජාතික තොරතුරු තාක්ෂණ ශූරයෝ 2023” ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වෙමින්.

    අධ්‍යාපන අමාත්‍යංශයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව විසින් ශ්‍රී ලංකා පරිගණක සංගමය, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත මණ්ඩලය හා කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යනාංශය එක්ව මෙම ජාතික තොරතුරු තාක්ෂණ ශූරයෝ තරගාවලිය වාර්ෂිකව සංවිධානය කරනු ලබනවා.

    ඉදිරි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් තොරතුරු සන්නිවේදන තාක්ෂණය පමණක් නොව කර්මාන්ත සංවර්ධන ක්ෂේත්‍රයන්හි නිරතවීම සඳහා දරුවන්ට පුළුල් ඉඩප්‍රස්ථා සලසා දීමට අපේක්ෂා කරන බවත් ඒ සඳහා දරුවන් දිරිගැන්වීම පිණිස පාසල් මට්ටමේ සිට ජාත්‍යන්තර මට්ටම තෙක් ක්‍රියාවට නැංවෙන ඔලිම්පියාඩ් වැනි තරග සඳහා දරුවන් සම්බන්ධ කර ගැනීමට සහ ඒ සඳහා ඔවුන් සූදානම් කරවීමට අවස්ථා සලසා දෙන ලෙස අවධාරණය කර සියලු පාසල් ප්‍රධානීන් වෙත චක්‍රලේඛයක් මගින් උපදෙස් ලබාදීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා

    ආශ්‍රීත පුවත්:  වතු පාසල් සදහා ගුරු සහයක පත්වීම් 2535 ක්
    srilankaeducation
    පෙර පුව​තඕස්ට්‍රේලියා – ඇෆ්ගන් T20 තරගාවලිය නැවතත් කල් යයි
    ඊළඟ පුව​ත සංචාරක පැමිණීම ඉහළට 

    සබැ​ඳි පුවත්

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

    නව බස් රථ 50 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

    ප්‍රදේශ කිහිපයකට හෙටත් මි.මී 75 ඉක්ම වූ වැසි

    ජල පිරිපහදු මධ්‍යස්ථාන කිහිපයක කටයුතු තාවකාලිකව අත් හිටුවීමට පියවර

    ආපදා හේතුවෙන් නුවරඑලියට දැඩි බලපෑම්

    ඩෙංගු රෝගීන් 87,000 සීමාවට ආසන්න වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

    2026-08-04

    නව බස් රථ 50 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

    2026-08-04

    ප්‍රදේශ කිහිපයකට හෙටත් මි.මී 75 ඉක්ම වූ වැසි

    2026-08-04

    ජල පිරිපහදු මධ්‍යස්ථාන කිහිපයක කටයුතු තාවකාලිකව අත් හිටුවීමට පියවර

    2026-08-04
    ක්‍රීඩා පුවත්

    පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල නිල වශයෙන් අවසන්

    2026-08-04

    ගෝල් ගැලන්ට්ස්ට තියුණු ජයක්

    2026-08-04

    නිසල අරනේ වෙඩික්කරු අත්අඩංගුවට

    2026-08-03
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group