Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, සැප්තැම්බර් 26
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සංචාරක පැමිණීම ඉහළට 

    සංචාරක පැමිණීම ඉහළට 

    2024-03-19කියවීමට මිනිත්තු 2ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී ලංකාවේ සංචාරක පැමිණීම් මෙම වසරේ මුල් මාස දෙකාමාර තුළ පමණක් 500,000 සීමාව ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

    වසංගතයෙන් පසු මාස දෙකහමාරක් තුළ මිලියන භාගය ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙයයි.

    පසුගිය වසරේ ශ්‍රී ලංකාව එම කඩඉම පසු කළේ මැයි මස දෙවැනි සතියේදීයි.

    ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද තාවකාලික දත්ත පෙන්නුම් කළේ මාර්තු මාසයේ පළමු දින 14 සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අමුත්තන් 91,205 ක් පිළිගෙන ඇති බවයි.

    මෙය ජනවාරි 01 සිට මාර්තු 14 දක්වා සම්පූර්ණ සංචාරක පැමිණීම් 517,808 දක්වා ගෙන එනවා.

    මාර්තු මාසය සඳහා දෛනික පැමිණීමේ සාමාන්‍යය 6,500 දක්වා ඉහළ ගොස් ඇති අතර, මාර්තු 16 වන දින පැමිණීමේ 100,000 සීමාව පසු කරන ලදී. සංචාරක පැමිණීමේ වේගය දිගටම පැවතුනහොත්, මේ වසරේ අඛණ්ඩව තුන්වන මාසය තුළත් සංචාරයන් 200,000 පැමිණීමේ සීමාව පසු කිරීමට හැකි වනු ඇති.

    කෙසේ වෙතත්, සතිපතා පැමිණීමේ දත්ත විශ්ලේෂණය කිරීමෙන් පෙනී යන්නේ පෙබරවාරි මාසයට සාපේක්ෂව අඩු සංචාරකයින් සංඛ්‍යාවක් සමඟ ශ්‍රී ලංකාව මාසය අවසන් වීමට ඉඩ ඇති බවයි.

    හේතුව පෙබරවාරි මාසයේදී සතිපතා පැමිණීමේ සාමාන්‍යය 55,000 ක් පමණ වූ අතර මාර්තු මාසයේදී එය 45,000 ක් පමණ වනවා.

    මාර්තු සඳහා, පැමිණීම්වලින් සියයට 15 ක් (13,699) රුසියානු සංචාරකයන්වේ. සංචාරකයින් 13,492ක් ඉන්දියානුවන් වන අතර එය සියයට 15ක් හිමිකර ගනිමින් දෙවැනි ස්ථානයේ සිටිනවා.

    වසරේ මුල් මාස දෙක තුළ සංචාරක අංශය විසින් US $ මිලියන 687.5 ක ආදායමක් උපයා ඇති අතර එය 2023 වසරේ එම කාලයට සාපේක්ෂව සියයට 118.2 ක වර්ධනයක්.

    පෙර පුව​තපාසල් අධ්‍යාපනයෙන් පසු දරුවන් නව ආර්ථික ප්‍රවණතාවයන්ට අනුගත කිරීමට රජයේ සූදානමක්
    ඊළඟ පුව​ත කෝප් කමිටුවෙන් දයාසිරිත් ඉවත් වෙයි 

    සබැ​ඳි පුවත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group