
පෑලියගොඩ, පෙතියාගොඩ ප්‍රදේශයේදී පරිභෝජනයට නුසුදුසු සීනි ටොන් 4250ක තොගයක් සමග පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම පරිභෝජනයට නුසුදුසු සීනි තොගය සමග සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.














