Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    2026-03-23

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    2026-03-23

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    2026-03-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්
    • බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි
    • ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි
    • දියේ ගිලී අයෙක් මරුට
    • කුණු නිසා ජනතාව දැඩි දුෂ්කරතාවයට
    • ප්‍රබල අකුණු ගැන අනතුරු ඇගවීමක්
    • ADB සභාපති දිවයිනට
    • බස් ගාස්තු ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, මාර්තු 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පාටියට ගෙනා බඩු නිසා නිදහස් පක්ෂ අපේක්ෂකයාටත් බඩු

    පාටියට ගෙනා බඩු නිසා නිදහස් පක්ෂ අපේක්ෂකයාටත් බඩු

    2023-02-13කියවීමට මිනිත්තු 1ක් ගතවේ.33 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් වී සිටින අපේක්ෂකයකු නීති විරෝධී මත්පැන් නිෂ්පාදනයට යොදා ගන්නා ගෝඩා සහ නීති විරෝධි මත්පැන් සමග පොලිස් අත්අඩංගුවට ගැනීමේ පුවතක් තිරප්පනෙන් වාර්තා වනවා.

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් එළැඹෙන පලාත් පාලන මැතිවරණයේදී තිරප්පනේ ප්‍රාදේශීය සභාවට තරග වදින අපේක්ෂකයෙක් බවයි අප වාර්තාකරු කියා සිටියේ.

    සැකකාර අපේක්ෂකයා සන්තකයේ තිබී මත්පැන් පෙරීමට යොදා ගන්නා ගෝඩා මිලිලීටර් 180,000ක් සහ නීති විරෝධී මත්පැන් මිලිලීටර් 3500කට අධික ප්‍රමාණයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

    පොලිසිය කියා සිටියේ විශේෂ කාර්යාංශයේ නිලධාරින්ට ලද තොරතුරක් මත කරන ලද වැටලීමකදී සැකකරු සහ භාණ්ඩ සොයා ගැනීමට හැකි වූ බවයි.

    සැකකරුගේ නිවස පිටුපස ගල්වලක් ආසනයේ සඟවා තිබියදී අදාළ නීති විරෝධී මත්පැන් තොගය සහ ගෝඩා තොගය සොයා ගත් බවයි පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ.

    පොලීසිය සිදු කරන ලද මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ එළැඹෙන 16 වැනිදා සැකකරුගේ නිවසේ පැවැත්වෙන ජනහමුවකට සහභාගි වන පාක්ෂිකයන්ට සහ ආධාරකරුවන්ට ලබාදීම සඳහා මෙලෙස නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කරමින් සිට ඇති බවයි.

    අත්අඩංගුවට ගත් සැකකාර අපේක්ෂකයා අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර තිරප්පනේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

     

    ආශ්‍රීත පුවත්:  දයාසිරි සිය රාජකාරී යළි ආරම්භ කරයි
    Sri Lanka Freedom Party thirappane තිරප්පනේ යොමාල් සංජීව වික්‍රමරත්න
    පෙර පුව​තදුම්රිය වැඩවර්ජනය අත්හිටුවයි
    ඊළඟ පුව​ත මිරිස් නිෂ්පාදනය සියයට 25 කින් ඉහළ නැංවීමට පියවර

    සබැ​ඳි පුවත්

    ජනප්‍රිය රංගන ශිල්පියෙක් කොකේන් එක්ක මාට්ටු

    නොදන්නා ලින්ක් හෝ වට්ස්ඇප් වීඩියෝ කෝල්වලට අහුවෙන්න එපා

    යුක්‍රේනයට ප්‍රහාර එල්ල කිරීම නතර කරයි

    Mrs World 2025 2nd Runner up

    ලෝක විවාහක රූ රැජින තරගයේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට

    සේවිකාවක් නිරුවත් කර වීඩියෝ කළ ව්‍යාපාරිකයෙක් අල්ලයි

    ඔහු මට බින්දුවයි… ලාල්කාන්තගෙන් නන්දන ගැන සටහනක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    2026-03-23

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    2026-03-23

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    2026-03-23

    දියේ ගිලී අයෙක් මරුට

    2026-03-23
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group