Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්

    2026-02-28

    ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට

    2026-02-28

    ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් ගැටෙයි

    2026-02-28
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්
    • ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට
    • ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් ගැටෙයි
    • දිට්වා සුළි කුණාටුවෙන් ආරක්ෂිත කඳවුරුවල පීඩාවෙන් සිටින වතු කම්කරු පවුල් 25ක්
    • ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
    • සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
    • අත්අඩංගුවට ගැනුණු “පොඩි ලැසී” දිවයිනට ගෙන එයි
    • සැකකටයුතු මරණ දෙකක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, මාර්තු 1
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පාකිස්ථානය පැරදූ දකුණු අප්‍රිකාව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට

    පාකිස්ථානය පැරදූ දකුණු අප්‍රිකාව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට

    2023-10-28කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    එක්දින ලෝක කුසලාන තරගාවලියේ පාකිස්ථානයට එරෙහිව පැවති තරගයෙන් කඩුළු එකක තියුණු ජයක් හිමිකරගැනීමට දකුණු අප්‍රිකාව සමත් වුණා.

    චෙන්නායි හිදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්ථානය පන්දුවාර 46 යි පන්දු4ක් තුළ සියල්ලන් දැවී ලකුණු 270ක් රැස් කළා.

    පාකිස්ථානය වෙනුවෙන් නායක බාබර් අසාම් ලකුණු 50ක් සහ ෂවුල් ශකීල් ලකුණු 52ක් ලබා ගත්තා.

    පන්දු යැවීමේදී දකුණු අප්‍රිකාව වෙනුවෙන් ශම්සි කඩුළු 4ක් බිද හෙළිමට සමත් වුණා.

    පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ දකුණු අප්‍රිකාව පන්දුවාර 47 යි පන්දු 2ක් අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 271ක් ලබා සිය ජයග්‍රාහි ඉලක්කය පසු කළා.

    ඇඩෙන් මාර්ක්ක්‍රම් ලකුණු 91ක් ලබා ගත්තා.

    මෙම ජයග්‍රහණයත් සමග දකුණු අප්‍රිකාව මෙවර ලෝක කුසලාන තරගාවලියේ ප්‍රසාද ලකුණු පෙරමුණ ගැනීමට සමත් වුණා.

    ඔවුන් මේ දක්වා තරග 06කට ක්‍රිඩා කර එක් තරගයක් පරාජය වී ප්‍රසාද ලකුණු 10ක් හිමිකර ගෙන තිබෙනවා.

    මේ දක්වා ක්‍රිඩා කර ඇති තරග පහම ජයගෙන සත්කාර ඉන්දිය කණ්ඩායම ප්‍රසාද ලකුණු 10ක් සමග එහි දෙවන ස්ථානයේ රැදී සිටිනවා.

    පෙර පුව​තප්‍රදේශ කිහිපයකට අදත් ගිගුරුම් සහිත තද වැසි
    ඊළඟ පුව​ත වප් පුර පසළොස්වක පොහොය අදයි

    සබැ​ඳි පුවත්

    දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්

    ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට

    ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් ගැටෙයි

    දිට්වා සුළි කුණාටුවෙන් ආරක්ෂිත කඳවුරුවල පීඩාවෙන් සිටින වතු කම්කරු පවුල් 25ක්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්

    2026-02-28

    ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට

    2026-02-28

    ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් ගැටෙයි

    2026-02-28

    දිට්වා සුළි කුණාටුවෙන් ආරක්ෂිත කඳවුරුවල පීඩාවෙන් සිටින වතු කම්කරු පවුල් 25ක්

    2026-02-28
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group