ප්‍රධාන පුවත
හිටපු ලොක්කන්ගේ සුපිරි වාහන වෙන්දේසි වෙයි
රාජ්‍ය ව්‍යාපාර පළාත් සභා හා පළාත් පාලන ආයතන ඇතුළු සියලු රාජ්‍ය ආයතනවල ඇති ඉහළ එන්ජින් ධාරිතාව සහිත අති සුඛෝපභෝගී වාහන වෙන්දේසි කරන ලෙස මුදල්…
බුද්ධි අංශයට නව ප්‍රධානියෙක්
ජාතික බුද්ධි ප්‍රධානියා ලෙස මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය පත් කර…
ගාලු මුවදොර පිටිය ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලසුමක්
ගාලු මුවදොර ප්‍රදේශය ආශ්‍රිතව අද ක්‍රියාත්මක කරනු ලබන විශේෂ රථ…
ටෙලිකොම් ආයතනය පිළිබඳ රජයේ ස්ථාවරය ගැන පැහැදිලි කිරීමක්
රජය ව්‍යාපාර කිරීමෙන් බැහැරව එම අවස්ථාව පුද්ගලික අංශයට ලබා දිය යුතුය යන්න රජයේ ප්‍රතිපත්තිය බව…
ලබන පාසල් වාරය 12 වැනිදා ආරම්භ වේ
ලබන පාසල් වාරය 12 වැනිදා ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා .…
සංහිඳියාව සඳහා වන ක්‍රියාකාරි සැලැස්මට අදාළ නීති කෙටුම්පත් කිරීමේ කටයුතු කඩිනම් කරන්න
සංහිඳියාව සඳහා වන ක්‍රියාකාරි සැලැස්ම ක්‍රියාවට නැංවීමට අදාළ නීති කෙටුම්පත් කිරීමේ කටයුතු කඩිනම් කරන ලෙස…
අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කිරීමට නව ගිවිසුමක්
ශ්‍රී ලංකාව තුළ අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කිරීමට නව ගිවිසුමකට අත්සන් කර තිබෙනවා. ඒ අනුව…
කාරක සභා රැස්වීමේ මැති ඇමති අදහස්
ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු පනත් කෙටුම්පත දෙවනවර කියවීම, 2021 අංක 30 දරණ විසර්ජන පනත…
මෙරට නිල සංචිත වත්කම් ඉහළ ගොස් ඇති බවට මහ බැංකුවෙන් ප්‍රකාශයක්
මෙරට නිල සංචිත වත්කම් සියයට 26.2කින් ඉහළගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ඒ…
හර්ෂ ද සිල්වා යළිත් මුදල් කාරක සභාවේ සභාපති ධුරයට
රජයේ මුදල් කාරක සභාවේ සභාපති ධුරයට ආචාර්ය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පත් කිරීමට…
-
කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්
-
අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක
-
මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න
-
රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි
-
අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු
-
වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222