ප්‍රධාන පුවත
බස් ගාස්තු ඉහළට
බස් ගාස්තුව 12.19%කින් අද(23) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව රුපියල් 27ක්ව පැවැති අවම බස් ගාස්තුව රුපියල් 30ක් දක්වා…
බස් ගාස්තු වැඩි කිරීමේ යෝජනාව අද කැබිනට් මණ්ඩලයට
බස් ගාස්තු ඉහළ නැංවීමට අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට අද(23) ඉදිරිපත්…
සිනොපෙක් සුපිරි ඩීසල් ලීටරය රු. 572ට නගී
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් සිදු කරනු ලැබූ ඉන්ධන…
දේශීය අල ගොවියා දැඩි අර්බුධයක
මේ වන විට රටේ දේශීය අල ගොවියා දැඩි අර්බුධයකට මුහුණ දෙමින් සිටින බව ඒකාබද්ධ ආර්ථික…
චිකුන්ගුන්යා රෝගයේ අඩුවක්
මේ වන විට රට තුල චිකුන්ගුන්යා රෝගයේ යම් අඩුවක් වෙමින් පවතින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය…
Child First ව්‍යාපෘතිය ඇරඹේ
ළමා හිංසන, ළමා අපයෝජන, නොසලකා හැරීම් සහ පසු විපරම් නොකිරීම හේතුවෙන් ළමුන් කායික හා මානසික…
උතුරේ පොලිස් ස්ථානවලට ප්‍රහාරයක් ?
උතුරු පළාතේ පොලිස් ස්ථාන කිහිපයකට ප්‍රහාරයක් එල්ල කරන බවට නිර්නාමික දුරකථන ඇමතුමක් ලැබී ඇති බව…
සභිකයින් 223 කගේ නාම ලේඛන තවමත් ලැබී නොමැති බව මැතිවරණ කොමිසම කියයි
පළාත් පාලන ආයතනවලට තේරී පත් වූ සභිකයින් 223කගේ නම් තවමත් ලැබී නොමැති බව මැතිවරණ කොමිෂන්…
කුලීර් දූපත් අසළ භූ කම්පනයක්
කුලීර් දූපත් අසළ අද පෙරවරුවේ රික්ටර් මාපකයේ ඒකක 6.1 ක ප්‍රබල භූ කම්පනයක් සිදු වී…
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත ප්‍රහාරයක්
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ලකළ දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවට පළිගැනීමක් ලෙස ඉරානය ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222




















