Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වැල්ලවත්තේ සම්භාහනය මුවාවෙන් කරපු කැත වැඩක් මාට්ටු

    2026-02-13

    ප්‍රබල ඕස්ට්‍රේලියාව පැරදූ සිම්බාබ්වේ පෙරලිකාර ජයක් වාර්තා කරයි

    2026-02-13

    VIDEO: කාසියේ වාසිය කැනඩාවට

    2026-02-13
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වැල්ලවත්තේ සම්භාහනය මුවාවෙන් කරපු කැත වැඩක් මාට්ටු
    • ප්‍රබල ඕස්ට්‍රේලියාව පැරදූ සිම්බාබ්වේ පෙරලිකාර ජයක් වාර්තා කරයි
    • VIDEO: කාසියේ වාසිය කැනඩාවට
    • 20 යි 20 තරගාවලියේ ශ්‍රී ලංකා – ඕස්ටේ්‍රලියා තරගෙය් ප්‍රවේශපත් සියල්ල විකිණි අවසන් වෙයි
    • වාලච්චේනේ වන අලි ගැටුමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට
    • මහාචාර්ය තිස්ස විතාරණ මහතා අභාවප්‍රාප්ත වෙයි
    • මෙට්රෝ බස් රථ සේවාව අගෝස්තුවේදී මෙරටට
    • ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය දෙන බවට ආසියානු සංවර්ධන බැංකුවෙන් සහතිකයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, පෙබරවාරි 13
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

    ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

    2023-03-13කියවීමට මිනිත්තු 1ක් ගතවේ.72 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    නැගෙනහිර සහ ඌව යන පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

    එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.

    බස්නාහිර සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි අතර, බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

    ආශ්‍රීත පුවත්:  ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි
    Department of Meteorology whether
    පෙර පුව​තචීනයේ ප්‍රධාන සමාගම් දෙකක් මෙරට සංචාරයක
    ඊළඟ පුව​ත එංගලන්තයට එරෙහි තරගයෙන් බංගලාදේශයට කඩුලු 4 ක ජයක්

    සබැ​ඳි පුවත්

    වැල්ලවත්තේ සම්භාහනය මුවාවෙන් කරපු කැත වැඩක් මාට්ටු

    ප්‍රබල ඕස්ට්‍රේලියාව පැරදූ සිම්බාබ්වේ පෙරලිකාර ජයක් වාර්තා කරයි

    VIDEO: කාසියේ වාසිය කැනඩාවට

    20 යි 20 තරගාවලියේ ශ්‍රී ලංකා – ඕස්ටේ්‍රලියා තරගෙය් ප්‍රවේශපත් සියල්ල විකිණි අවසන් වෙයි

    වාලච්චේනේ වන අලි ගැටුමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    මහාචාර්ය තිස්ස විතාරණ මහතා අභාවප්‍රාප්ත වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වැල්ලවත්තේ සම්භාහනය මුවාවෙන් කරපු කැත වැඩක් මාට්ටු

    2026-02-13

    ප්‍රබල ඕස්ට්‍රේලියාව පැරදූ සිම්බාබ්වේ පෙරලිකාර ජයක් වාර්තා කරයි

    2026-02-13

    VIDEO: කාසියේ වාසිය කැනඩාවට

    2026-02-13

    20 යි 20 තරගාවලියේ ශ්‍රී ලංකා – ඕස්ටේ්‍රලියා තරගෙය් ප්‍රවේශපත් සියල්ල විකිණි අවසන් වෙයි

    2026-02-13
    ක්‍රීඩා පුවත්

    ප්‍රබල ඕස්ට්‍රේලියාව පැරදූ සිම්බාබ්වේ පෙරලිකාර ජයක් වාර්තා කරයි

    2026-02-13

    VIDEO: කාසියේ වාසිය කැනඩාවට

    2026-02-13

    20 යි 20 තරගාවලියේ ශ්‍රී ලංකා – ඕස්ටේ්‍රලියා තරගෙය් ප්‍රවේශපත් සියල්ල විකිණි අවසන් වෙයි

    2026-02-13
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group