පළාත් පාලන සීමා නිර්ණය නැවත වෙනස් විය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසනවා.
ඔහු පැවසුවේ ජනගහනය අනුව සහ භූගෝලීය පිහිටීම අනුව සීමා නිර්නය නැවති වෙනස් විය යුතු බවයි.
ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍යට අදහස් දක්වමින් වජිර අබේවර්ධන මේ බව ප්‍රකාශ කළා.
කොළඹ , ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්වලට සීමා නිර්ණය සම්බන්ධයෙන් බරපතල අසාධාරණයක් සිදුව ඇති බද ඔහු සදහන් කළා.
රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් ද වජිර අබේවර්ධන මහතා මෙලෙස අදහස් පලකළා.