Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ

    2026-09-14

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    2026-09-14

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    2026-09-14
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ
    • ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
    • ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට
    • අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • ප්‍රවීණ කලාශිල්පිනී දයා නෙල්ලම්පිටිය අභාවප්‍රාප්ත වෙයි
    • කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට
    • දිවයින පුරා ඉතා තද වැසි
    • යතිවර මාපිය නිවහන ව්‍යාපෘතිය 19 වනදා සිට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, සැප්තැම්බර් 14
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පකිස්තානයට කුණාටුවක බලපෑම්.

    පකිස්තානයට කුණාටුවක බලපෑම්.

    2023-06-14කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පකිස්තානයේ බලෝකිස්තාන ප්‍රාන්තයේ වෙරළබඩ ප්‍රදේශවලට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
    ඒ, අරාබි මුහුදු කලාපය තුළ හමා යමින් ඇති බිපාජෝයි සුළි කුණාටුවේ බලපෑම් හේතුවෙන්.

    එම සුළි කුණාටුවේ බලපෑම් මේ වනවිට බලෝකිස්තානයේ වෙරල සීමාව දක්වා එල්ල වී ඇති අතර ප්‍රභල සුළං ධාරා රට තුළට කඩා වැදෙනු ඇතැයි අපේක්ෂිතයි.
    බිපාජෝයි සුළි කුණාටුව මේවනවිට කරච්චි නුවරට කිලෝමීටර් 380 ක් පමණ දුරින් වන මුහුදු සීමාවේ ස්ථානගතව පවතින බව ද එරට කාලගුණ අංශ සඳහන් කළා.
    ආපාදාකාරී තත්ත්වය හමුවේ වෙරළ ආසන්නයේ සිටින පුද්ගලයින් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට ද බලධාරීන් පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

    පෙර පුව​තරුපියල දුර්වල වෙයි
    ඊළඟ පුව​ත උතුරු පළාත් ආණ්ඩුකාරවරිය හා යාපනය නව ආරක්ෂක සේනා ආඥාපති අතර හමුවක්

    සබැ​ඳි පුවත්

    ජාවා මුහුදේ අතුරුදන් යාත්‍රාව සොයා ගැනේ

    හෝමුස් සමුද්‍ර සන්ධිය අසලදී ඉරාන නෞකාවකට ප්‍රහාරයක්

    ජාවා මුහුදු සීමාවේ අතුරුදන් වූ මගී යාත්‍රාව සොයාගැනේ

    යාත්‍රාවක් ජාවා මුහුදේ දී අතුරුදන් වෙයි

    සවුදියේ හමුදා කඳවුරකට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක්

    මෝදි සහ පුටින් අතර සාකච්චාවක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    යාල 1 සහ 2 කලාප අද සිට වසා දැමේ

    2026-09-14

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    2026-09-14

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    2026-09-14

    අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-14
    ක්‍රීඩා පුවත්

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    2026-09-14

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13

    ආසියානු කාන්තා අවසන් මහා සටන අද

    2026-09-13
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group