Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, අප්‍රේල් 11
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නොසැලකිළිමත්ව රිය ධාවනය නිසා ළමා ජීවිත අනතුරේ

    නොසැලකිළිමත්ව රිය ධාවනය නිසා ළමා ජීවිත අනතුරේ

    2023-10-26කියවීමට මිනිත්තු 1ක් ගතවේ.17 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මහමඟ සිදුවන අනතුරුවලින් පාසල් ළමුන් 150කට ආසන්න සංඛ්‍යාවක් වාර්ෂිකව ජීවිතක්ෂයට පත්වන බව පොලිසිය පවසනවා.

    නොසැලකිළිමත්ව රිය ධාවනය කිීරීම අනතුරු රැසකට හේතුව වී ඇති බවයි පොලිසිය සදහන් කළේ.

    මහ මඟ දෛනිකව සිදුවන රථවාහන අනතුරුවලින් මෙරට පුද්ගලයින් හය දෙනෙක් ජීවිතක්ෂයට පත්වන බව රථවාහන පොලිසියේ දත්තවල දැක්වෙනවා.

    නවතම සංඛ්‍යාලේඛනවලට අනුව 2020 වසරේදි රිය අනතුරුවලින් පුද්ගලයින් 2,363ක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

    2021 වසරේදි පුද්ගලයින් 2,513ක් සහ 2022 වසරේදි පුද්ගලයින් 2,515ක් ජීවිතක්ෂයට පත්ව ඇති බවටයි වාර්තා වන්නේ.

    මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට ඔක්තෝම්බර් මස 15 වැනිදා දක්වා වු කාලය තුළ පමණක් රිය අනතුරුවලින් පුද්ගලයන් 1,800ක් ජීවිතක්ෂයට පත්ව ඇති බව සදහන්.

    පසුගිය වසරේ පමණක් අවුරුදු 18ට අඩු වයසේ පසුවන ළමුන්ගෙන් 129 දෙනෙක් රිය අනතුරුවලින් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය සදහන් කළා.

    එමෙන්ම, මේ වසරේ ගතවූ කාලය තුළ පමණක් අවුරුදු 18 අඩු ළමුන් 115 දෙනෙක් රිය අනතුරුවලින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

     

    පෙර පුව​තජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීමේදී අය කරන ගාස්තුවල සංශෝධනයක්
    ඊළඟ පුව​ත ඕස්ටේ‍ලියාවට ලෝක කුසලාන ක්‍රීකට් වාර්තාගත ජයක්

    සබැ​ඳි පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group