පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු ලබාදුන් බුද්ධි අංශයේ ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතාව සේවයෙන් නෙරපීම අසාධාරණ බව පිවිතුරු හෙළඋරුමය පක්ෂය පවසනවා
එහි නායක උදය ගම්මන්පිල මහතා මේ බව සදහන් කලේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් .
ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේ මින් ඉදිරියට බුද්ධි අංශ තම තොරතුරු හෙළිකිරීමට බියවනු ඇති බවයි.
උණුසුම් පුවත්
- BREAKING NEWS – අද රෑ සිට දුම්රිය වර්ජනයක් !
- ජනපති අනුර ඉන්දියාවට… – VIDEO –
- රට ගොඩ දාන හැටි හිටපු වැඩ්ඩෙක් කියයි – VIDEO –
- පෙන්ෂන් කපන්න එපා – සජබය කියයි ! – VIDEO –
- දිනෙන් දින ඉහළ යන පාකිස්ථානයේ ත්‍රස්ත ක්‍රියාකාරකම් !
- අඹේවෙළ සහ නානුඔය දුම්රිය ස්ථාන අතර ප්‍රතිසංස්කරණ කඩිනම් කෙරේ
- නීති විරෝධී දුම්වැටි 12000ක් අත්අඩංගුවට
- කෝපායිහිදී පුද්ගල ඝාතනයක්














