Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පුත්තලමේ මනුෂ්‍ය ඝාතනයක්

    2026-02-23

    අකුරැස්සේ අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට

    2026-02-23

    ලිට්‍රෝ ගෑස් අද සිට වෙළදපොළේ

    2026-02-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පුත්තලමේ මනුෂ්‍ය ඝාතනයක්
    • අකුරැස්සේ අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට
    • ලිට්‍රෝ ගෑස් අද සිට වෙළදපොළේ
    • මැලේසියාවේ ප්‍රබල භූ කම්පනයක්
    • අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට
    • අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට – වැසි තත්ත්වයේ අඩුවක්
    • සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ
    • දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, පෙබරවාරි 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නව විදුලිබල පනත අප්‍රේල් මාසයේ පාර්ලිමේන්තුවට

    නව විදුලිබල පනත අප්‍රේල් මාසයේ පාර්ලිමේන්තුවට

    2024-03-11කියවීමට මිනිත්තු 1ක් ගතවේ.27 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    විදුලිබල මණ්ඩල සංශෝධිත නව පනත් කෙටුම්පත අප්‍රේල් මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කිරීමට බලාපොරොත්තු වන විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

    මෙම නව පනත් කෙටුම්පතේ නිශ්කාශණ කටයුතු සදහා නීති දෙපාර්තමේන්තුව වෙත මේ වන විට යොමු කර ඇති බවටයි ඒ මහතා කියා සිටියේ.

    ඉන් අනතුරුව කැබිනට් මණ්ඩලයට යොමු කොට අනුමැතිය ලබාගැනීමෙන් පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවටයි බලශක්ති අමාත්‍යවරයා පැවසුවේ.

    මිල සූත්‍රය සම්බන්ධයෙන් පාර්ශවකරුවන් කැඳවා ඔවුන්ගෙන් විමසීම් සිදුකොට ඉන්ධන මිල තවදුරටත් අඩු කිරීමට සූදානම් බවද කංචන විජේසේකර මහතා වැඩිදුරටත් කියා සිටියා.

    ආශ්‍රීත පුවත්:  ෆෝන් එකක් නිසා යාපනයේ විශාල ඛේදවාචකයක්-සිදුවීමෙන් පසු පොලිසියෙන් විශේෂ නිවේදනයක් (වීඩියෝ)
    ceb Sri Lanka
    පෙර පුව​තඅස්වැසුම දෙවන අදියර ජූනි මාසයේදී
    ඊළඟ පුව​ත අධිවේගය අකුරට වැඩ

    සබැ​ඳි පුවත්

    පුත්තලමේ මනුෂ්‍ය ඝාතනයක්

    අකුරැස්සේ අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට

    ලිට්‍රෝ ගෑස් අද සිට වෙළදපොළේ

    මැලේසියාවේ ප්‍රබල භූ කම්පනයක්

    අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට

    අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට – වැසි තත්ත්වයේ අඩුවක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පුත්තලමේ මනුෂ්‍ය ඝාතනයක්

    2026-02-23

    අකුරැස්සේ අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට

    2026-02-23

    ලිට්‍රෝ ගෑස් අද සිට වෙළදපොළේ

    2026-02-23

    මැලේසියාවේ ප්‍රබල භූ කම්පනයක්

    2026-02-23
    ක්‍රීඩා පුවත්

    සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ

    2026-02-23

    දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි

    2026-02-23

    සුපිරි 8 වටයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්

    2026-02-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group