බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp අද දිනයේ දී දුම්රිය ගමන් වාර රැසක් අවලංගු කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළා. දුම්රිය රියදුරන් 12 දෙනෙකු අසනීප නිවාඩු වාර්තා කිරීම මෙලෙස දුම්රිය ගමන්වාර අවලංගු කිරීමට හේතු වූ බවයි වාර්තා වන්නේ. ආශ්‍රීත පුවත්: දුම්රිය දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් Department of Railways