ත්‍රිකුණාමලය දුම්රිය මාර්ගය තවත් පැය කිහිපයකින් යථා තත්ත්වයට එසැණ 2023-04-08 පෙරවරු 9:5575 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. කන්තලේ අග්බෝපුර ප්‍රදේශයේදී පීලි පැනීමට ලක්වු දුම්රිය යළි පීලිගත කිරීමේ කටයුතු සදහා තවත් පැය කිහිපයක් ගතවනු ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.…
අලුත් අවුරුදු දීර්ඝ නිවාඩු සමය වෙනුවෙන් විශේෂ දුම්රිය ධාවන සැලැස්මක් එසැණ 2023-04-04 පස්වරු 5:0053 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සවය සහ දීර්ඝ නිවාඩු සමය වෙනුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ දුම්රිය ධාවන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට සැලසුම්…
දුම්රිය දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් එසැණ 2023-03-31 පස්වරු 3:5390 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අද දිනයේ දී දුම්රිය ගමන් වාර රැසක් අවලංගු කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළා. දුම්රිය රියදුරන් 12 දෙනෙකු…
දුම්රිය දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් එසැණ 2023-03-22 පෙරවරු 10:3781 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අවිසාවේල්ල සිට කොළඹ කොටුව දක්වා උදෑසන ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය අද ධාවනය නොවූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා . එහි…
දුම්රිය දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් එසැණ 2023-03-16 පෙරවරු 7:3572 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මුහුදුබඩ දුම්රිය මාර්ගයේ සැතැපුම් 17 දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වසා දමන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව අද සිට ලබන…
රියදුරු හිඟය හේතුවෙන් අදත් දුම්රිය ගමන් වාර 14ක් අවලංගු වෙයි එසැණ 2023-03-07 පස්වරු 5:09128 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. රියදුරු හිඟය හේතුවෙන් අදත් දුම්රිය ගමන් වාර 14ක් අවලංගු වන බව දුම්රිය ස්ථානාධිපති සංගමය පවසනවා. මේ අතර, ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය…
උතුරු දුම්රිය මාර්ගයේ මගීන්ට දැනුම්දීමක් එසැණ 2023-01-08 පෙරවරු 8:4026 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා ධාවනය වන දුම්රිය අද දිනයේ සිට, කොළඹ සිට අනුරාධපුරය දක්වා සීමාකර තිබෙනවා. උතුරු දුම්රිය මාර්ගයේ…
දුම්රිය ගමන්වාර දෙකක් අවලංගු කරයි එසැණ 2023-01-03 පෙරවරු 11:172 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අද පෙරවරුවේ ධාවනය වීමට නියමිතව තිබු දුම්රිය ගමන්වාර දෙකක් මේ වනවිට අවලංගු කර තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා . සේවක…