Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    තද වැසි ගැන කලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    2026-09-24

    පොල්දූව මංසන්දියේ දැඩි රථවාහන තදබදයක්

    2026-09-24

    කිතුල්ගල මන්නකැටි ඇල්ලේ නෑමට ගිය තරුණයෙකු මරුට

    2026-09-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • තද වැසි ගැන කලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
    • පොල්දූව මංසන්දියේ දැඩි රථවාහන තදබදයක්
    • කිතුල්ගල මන්නකැටි ඇල්ලේ නෑමට ගිය තරුණයෙකු මරුට
    • පොලිස් නිෂ්කාශන අයදුම්පත් සඳහා නව වට්සැප් අංකයක්
    • කඩදාසි සංස්ථාවේ සභාපතිගේ රියදුරු කැබ් රථය දමා පලා යයි
    • පූර්ව ළමාවියේ දරුවන් අතර ඩිජිටල් තිර භාවිතයේ ශීඝ්‍ර වැඩිවීමක්
    • ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
    • ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, සැප්තැම්බර් 24
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » දකුණු අප්‍රිකාවේ ප්‍රියතම ග්‍රිල් චිකන් සන්නාමය ගැලීටෝස් ශ්‍රී ලංකාවට

    දකුණු අප්‍රිකාවේ ප්‍රියතම ග්‍රිල් චිකන් සන්නාමය ගැලීටෝස් ශ්‍රී ලංකාවට

    2025-11-19කියවීමට මිනිත්තු 2ක් ගතවේ.87 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දකුණු අප්‍රිකාවේ සාර්ථක සහ ජනප්‍රියතම ග්‍රිල් චිකන් සන්නාමය වන ගැලීටෝස් (Galitos), ග්‍රිල් චිකන් සහ මිරිස් රසැති සෝස් සමඟින් ශ්‍රී ලාාංකික රස අංකුර ප්‍රබෝදමත් කිරීම සූදානම් වෙමින් සිටිනවා.

    අබ්දුල් අසීස් බ්‍රදර්ස් පුද්ගලික සමාගමේ සභාපති සහ කළමනාකාර අධයක්ෂ අබ්දුල් අසීස් මොහොමඩ්හි ල්මි මහතා සහ ගැලීටෝස් ජාතයන්තර සමාගමේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී Louis Germishuys අතර ගැලීටෝස් හුන්වාදීම සදහා වන ගිවිසුම් අත්සන් කරන ලද අතර, එමඟින් ශ්‍රී ලාංකාව සහ මාලදිවයින වවත සන්නාමයේ නිල ප්‍රවේශය සඳහා මග පාදනු ලැබුවා.

    1996 දී දකුණු අප්‍රිකාවේ නෙල්ස්ප්‍රූට් නම් කුඩා නගරයෙන් ආරම්භ වූ ගැලීටෝස්, දකුණු අප්‍රිකාවේ ගෘහ නාමයක් ලෙස ඉක්මනින් ප්‍රසිද්ධියට පත් විය. එහි සැබෑ ලෙස ග්‍රිල් කළ රසය හදුන්වාදෙන අතර, සැබෑ ඖෂධ පැළෑටි, සුදුළූණු, ලෙමන් සහ අප්‍රිකානු මිරිස් වලින් සාදන ලද නැවුම්ව සකස් කරන ලද පෙරී-පෙරී සෝස්වල රසය ඇතුළත් කර තිබෙනවා. වසර ගණනාවක් පුරා, ගැලීටෝස් සන්නාමය වේගයෙන් ව්‍යාප්ත වී ඇති අතර දැන් කෙන්යාව, කැනඩාව, සර්බියාව සහ බංග්ලාදේශය ඇතුළු දකුණු අප්‍රිකාවෙන් පිටත රටවල් 17 කට වැඩි ගණනක වෙළඳසැල් 260 ක් සමඟ ගනුදෙනුකරුවන්ට සේවය ලබාදෙමින් සිටිනවා. ආහාර ලෝලීන්ට නිර්භීත දකුණු අප්‍රිකානු රසයන් අත්විඳීමට අවස්ථාවක් ලබා දෙමින් ශ්‍රී ලංකාව මෙම ගෝලීය පියසටහනට එක්වන නවතම ගමනාන්තයයි.

    ගුණාත්මකභාවය, රසය සහ නවෝත්පාදනය කේන්ද්‍ර කරගත් විචිත්‍රවත් භෝජන අත්දැකීමක්පා රිභෝගිකයින්ට ලබා දෙමින් ඉදිරි වසර තුළ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ස්ථානවල ගැලීටෝස් අලෙවිසැල්දෙ කක් විවෘත කිරීමට නියමිතව තිබෙනවා. කලාපය තුළ සන්නාමයේ ප්‍රවේශය තවදුරටත් පුළුල් කරමින්, මාලදිවයිනේ අලෙවිසැලක් ද පසුකාලීනව සැලසුම් කර තිබෙනවා.

    අබ්දුල් අසීස් බ්‍රදර්ස් පුද්ගලික සමාගම, ශ්‍රී ලංකාවට සහ මාලදිවයිනට ජාත්‍යන්තර ආහාර සන්නාම හඳුන්වා දීමේ ප්‍රමුඛයෙක් වන අතර සෞදි අරාබි රාජධානියට ඇතුළුවීම සඳහා සූදානම් වෙමින් සිටිනවා. අබ්දුල් අසීස්බ්‍ රදර්ස් පුද්ගලික සමාගම සිංගප්පූරුවේ පැස්ටාමේනියා මෙම කලාපයට සාර්ථකව ගෙන ආ අතර, ගෝලීය ව්‍යාප්තිය සඳහා දැන් සූදානම් වෙමින් පවතින තමන්ගේම ශ්‍රී ලාංකික සන්නාමයක් වන “අයිලන්ඩ්රැ ප්ස් ” සන්නාමයද හදුන්වා දී තිබෙනවා.

    ආශ්‍රීත පුවත්:  උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි

    ගැලීටෝස් හඳුන්වාදීම මගින් ශ්‍රී ලාංකික පාරිභෝගිකයින් සඳහා ආහාර විකල්ප විවිධාංගීකරණය කිරීමට සහ නව සූපශාස්ත්‍ර අත්දැකීම් නිර්මාණය කිරීමට අබ්දුල් අසීස් බ්‍රදර්ස් පුද්ගලික සමාගම දරන අඛණ්ඩ කැපවීම පිළිබිඹු වේ.

    “ගැලිටෝස් ශ්‍රී ලංකාවට ගෙන ඒමට ලැබීම ගැන අපි සතුටු වෙනවාග එහි ගිනිදැල්-ග්‍රිල් කළ කුකුල් මස් සහ අව්‍යාජ ගිනිමය සෝස් ලොව පුරා හදවත් දිනාගෙන ඇති අතරල ශ්‍රී ලාංකික පාරිභෝගිකයින් මෙම ආකර්ෂණීය නව අත්දැකීම වැළඳ ගනු ඇතැයි අපි විශ්වාස කරමු. මෙම දියත් කිරීම මගින් විවිධ ගෝලීය ආහාර වර්ග හඳුන්වා දීමේ අපගේ දැක්ම ශක්තිමත් කරන අතරම ජාත්‍යන්තර භෝජන සඳහා මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවේ කීර්තිය ගොඩනඟා ගනී”යනුවෙන් අබ්දුල් අසීස් බ්‍රදර්ස් පුද්ගලික සමාගමේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ අබ්දුල් අසීස් මොහොමඩ් හිල්මි සදහන් කළා.

     

    #sri lanka #vfm news News Radio Sinhala Sinhala News Sri Lanka Srilanka vfm Vnews
    පෙර පුව​තඖෂධ නිෂ්පාදනයට අවශ්‍ය ශාක නොමැතිව ආයුර්වේදයේ අර්බුදයක්
    ඊළඟ පුව​ත කියන දේ අහපු නැති මන්ත්‍රීවරුන්ට අතෙන් වාරණ !

    සබැ​ඳි පුවත්

    තද වැසි ගැන කලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    පොල්දූව මංසන්දියේ දැඩි රථවාහන තදබදයක්

    කිතුල්ගල මන්නකැටි ඇල්ලේ නෑමට ගිය තරුණයෙකු මරුට

    පොලිස් නිෂ්කාශන අයදුම්පත් සඳහා නව වට්සැප් අංකයක්

    කඩදාසි සංස්ථාවේ සභාපතිගේ රියදුරු කැබ් රථය දමා පලා යයි

    පූර්ව ළමාවියේ දරුවන් අතර ඩිජිටල් තිර භාවිතයේ ශීඝ්‍ර වැඩිවීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    තද වැසි ගැන කලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    2026-09-24

    පොල්දූව මංසන්දියේ දැඩි රථවාහන තදබදයක්

    2026-09-24

    කිතුල්ගල මන්නකැටි ඇල්ලේ නෑමට ගිය තරුණයෙකු මරුට

    2026-09-24

    පොලිස් නිෂ්කාශන අයදුම්පත් සඳහා නව වට්සැප් අංකයක්

    2026-09-24
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group