Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට
    • 15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි
    • බිංගිරියේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්
    • ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
    • BREAKING NEWS UPDATE ශාන් විජයලාල් ජුනි 12 දක්වා රිමාන්ඩ්
    • තලවකැලේ – නුවරඑළිය බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් විරෝධතාවක
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, ජූනි 13
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කියන දේ අහපු නැති මන්ත්‍රීවරුන්ට අතෙන් වාරණ !

    කියන දේ අහපු නැති මන්ත්‍රීවරුන්ට අතෙන් වාරණ !

    2025-11-19කියවීමට මිනිත්තු 1ක් ගතවේ.84 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පළාත් පාලන ආයනවල අයවැය ඡන්දයේදී ජාතික ජනබලවේගයට සහයෝගය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පළාත් පාලන ආයතන මන්ත්‍රීවරු අට දෙනකුගේ පක්‍ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
    ඒ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ උපදෙස්වලට පටහැනිව කටයුතු කිරීම හේතුවෙන්.

    මේ බව එම පක්‍ෂය සදහන් කලේ අද නිවේදනයක් නිකුත් කරමින් .
    එම මන්ත්‍රීවරු අටදෙනා පිළිබඳව එම පක්‍ෂයේ මීළඟ මධ්‍යම කාරන සභා රැස්වීමට වාර්තා කර විනය පියවරගැනීමට කටයුතු කරන බවයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සදහන් කලේ.

    පදියතලාව ප්‍රාදේශීය සභාවේ වීරසිංහ දර්ශන විතානගේ, කල්පිටිය ප්‍රාදේශීය සභාවේ මොහොමදු නසීර් මුහම්මදු රිනොස්, නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ ඒ. ඒ. අනුර කුමාර, මාරසිංහ ආරච්චිගේ අමිල් එරංග සහ රතුගමගේ උමේෂා රශ්මි මල්ෂානි, පොල්ගහවෙල ප්‍රාදේශීය සභාවේ වගලන්ගේ අතුල කුමාර වගලත් සහ බාලසූරිය මුදියන්සේලාගේ අනුර කුමුර සහ පැල්මඩුල්ල ප්‍රාදේශීය සභාවේ ජී. කේ. සුමේද ලක්මාල් යන මන්ත්‍රීවරුන්ගේ පක්‍ෂ සාමාජිකත්වය මෙසේ අත්හිටුවූ බව ද ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය වැඩි දුරටත් සඳහන් කළා.

     

    ආශ්‍රීත පුවත්:  රොනී ගේ අවමංගල්‍යයේ මංගලට කතාවක්
    #sri lanka #vfm news Current Affairs Sri Lanka Vnews
    පෙර පුව​තදකුණු අප්‍රිකාවේ ප්‍රියතම ග්‍රිල් චිකන් සන්නාමය ගැලීටෝස් ශ්‍රී ලංකාවට
    ඊළඟ පුව​ත ට්‍රම්ප්ගේ බාධා හමුවේ ඉන්දියාවෙන් වාර්තාගත අපනයනයක් !

    සබැ​ඳි පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-06-11
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි

    2026-06-09

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group