තායිලන්තයේ මව් රැජින වූ සිරිකිට් රැජිණ අභාවප්‍රාප්ත වී තිබෙනවා.
තායිලන්තයේ වත්මන් රජු වජිරලොන්කෝන් ගේ මව වන සිරිකිත් මිය යන විට 93 වන වියේ පසුවුනා.
ඇය 2019 වසරේ සිට විවිධ රෝගාබාධවලින් පීඩා විඳි බවයි විදෙස් වාර්තා සදහන් කලේ.
ඊයේ ඇය ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බැංකොක්හී රෝහලක බවද තායිලන්ත මාධ්‍ය වාර්තා කර තිබෙනවා.














