Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පේරා සිසුන් හයකට සහ කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුට බඹර ප්‍රහාරයක්

    2026-02-02

    අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමට දිවයිනට

    2026-02-02

    ගිනි අවිය පත්තු වී සැරයන්ට දිවි අහිමිවෙයි

    2026-02-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පේරා සිසුන් හයකට සහ කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුට බඹර ප්‍රහාරයක්
    • අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමට දිවයිනට
    • ගිනි අවිය පත්තු වී සැරයන්ට දිවි අහිමිවෙයි
    • එන්සාල් තොගයක් සමග අයෙක් අත්අඩංගුවට
    • බීඩි කොළ තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • අවුරුදු 3කට වඩා කිසිම පොලිස් නිලධාරියෙක් එකම පොලිසියේ තියන්නේ නෑ
    • වැලිගම බලය මාලිමාව අල්ලයි
    • රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් යුක්රේනයේ 12 ක් ජිවිතක්ෂයට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, පෙබරවාරි 3
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ත්‍රෛනිකායික මහ නාහිමිවරුන්ගේ අත්සනින් යුතුව ජනාධිපතිවරයා වෙත විශේෂ ලිපියක්

    ත්‍රෛනිකායික මහ නාහිමිවරුන්ගේ අත්සනින් යුතුව ජනාධිපතිවරයා වෙත විශේෂ ලිපියක්

    2023-01-27කියවීමට මිනිත්තු 1ක් ගතවේ.78 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ත්‍රෛනිකායික මහ නාහිමිවරුන්ගේ අත්සනින් යුතුව ජනාධිපතිවරයා වෙත විශේෂ ලිපියක් යොමු කර තිබෙනවා.

    උතුරු නැගෙනහිර පළාත් තුළ පිහිටි විහාරස්ථානවල හා රට පුරා පිහිටි සුවිශේෂී ඵෛතිහාසික බෞද්ධ සිද්ධාස්ථානයන්ගේ ආරක්ෂාව මෙන්ම ප්‍රතිසංස්කරණ කටයුතු තහවුරු කිරීම සම්බන්ධයෙනුයි මෙම ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කර ඇත්තේ.

    අදාළ ලිපියට අනුව ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව පෙර අපර දෙදිග සම්භාවනාවට පාත්‍රව ඇත්තේ ථේරවාදී බෞද්ධ දර්ශනයේ කෝෂ්ඨකාගාරය ලෙස වන අතර දිවයිනේ සෑම ස්ථානයකම පවතින වෙහෙර විහාරස්ථාන රැක ගැනීමට බෞද්ධයින්ගේ වගකීම වනු ඇති බවයි.

    දශක 3කට අධික කාලයක් පැවති බිහිසුණු යුධමය වාතාවරණය තුළ පවා සම්බුද්ධ ශාසනයේ සුරක්ෂාව උදෙසා දැඩි කැපවීමක් උතුරු හා නැගෙනහිර පළාත් තුළ භික්ෂූන් වහන්සේලා සිදු කළ බවටයි අදාළ ලිපියෙන් අවධාරණය කර ඇත්තේ.

    එමෙන්ම උතුරු නැගෙනහිර පළාතේ බෞද්ධ සිද්ධස්ථාන ආශ්‍රිතව බෞද්ධ ගම්මාන පිහිටා නොමැති වුවත් ඉතාමත් සීමිත දායක පිරිසක් විසින් එම විහාරස්ථානවල නඩත්තු කටයුතු සිදු කරමින් පවතින බවටයි උන්වහන්සේලා අවධාරණය කර සිටියේ.

    කෙසේ වෙතත් පසුගිය කාලයේදී එම ස්ථානවල ආරක්ෂාව සඳහා ත්‍රිවිධ හමුදාවන්ගේ සුවේශේෂි දායක්ත්වයක් ලබා දුන්නද මේ වන විට එම දායකත්වය සිදු කිරීම සඳහා සිටි ආරක්ෂක අංශ ඉවත් කිරීම හේතුවෙන් සංවර්ධන කටයුතුවලට දැඩි හානියක් සිදු වී ඇති බවයි ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් විසින් ජනාධිපතිවරයාව දැනුවත් කර ඇත්තේ.

    ත්‍රෛනිකායික මහ නාහිමිවරුන්ගේ අත්සනින් යුතුව නිකුත් කරන ලද ලිපිය පහතින් දැක්වේ.

    A special letter to the President with the signatures of Trinitarian High Prelates
    පෙර පුව​තවැටුප රුපියල් හතලිස් එක්දහසට වැඩි පිරිසගෙනුත් බදු අය කර ගන්නා ලෙස යෝජනාවක්
    ඊළඟ පුව​ත ලයිට් කැපුවම ටෝච් එළියෙන් පාඩම් කරලා ශිෂ්‍යත්වයෙන් ලකුණු 195ක් අරන් කප් ගැසූ සස්විදු

    සබැ​ඳි පුවත්

    පේරා සිසුන් හයකට සහ කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුට බඹර ප්‍රහාරයක්

    අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමට දිවයිනට

    ගිනි අවිය පත්තු වී සැරයන්ට දිවි අහිමිවෙයි

    එන්සාල් තොගයක් සමග අයෙක් අත්අඩංගුවට

    බීඩි කොළ තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    අවුරුදු 3කට වඩා කිසිම පොලිස් නිලධාරියෙක් එකම පොලිසියේ තියන්නේ නෑ

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පේරා සිසුන් හයකට සහ කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුට බඹර ප්‍රහාරයක්

    2026-02-02

    අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමට දිවයිනට

    2026-02-02

    ගිනි අවිය පත්තු වී සැරයන්ට දිවි අහිමිවෙයි

    2026-02-02

    බීඩි කොළ තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-02-02
    ක්‍රීඩා පුවත්

    අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමට දිවයිනට

    2026-02-02

    ශ්‍රී ලංකා – එංගලන්ත T20 තරගාවලිය අද

    2026-01-30

    එංගලන්ත කණ්ඩායමට එරෙහි 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

    2026-01-29
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group