Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

    2026-08-04

    නව බස් රථ 50 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

    2026-08-04

    ප්‍රදේශ කිහිපයකට හෙටත් මි.මී 75 ඉක්ම වූ වැසි

    2026-08-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය
    • නව බස් රථ 50 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
    • ප්‍රදේශ කිහිපයකට හෙටත් මි.මී 75 ඉක්ම වූ වැසි
    • ජල පිරිපහදු මධ්‍යස්ථාන කිහිපයක කටයුතු තාවකාලිකව අත් හිටුවීමට පියවර
    • ආපදා හේතුවෙන් නුවරඑලියට දැඩි බලපෑම්
    • ඩෙංගු රෝගීන් 87,000 සීමාවට ආසන්න වෙයි
    • යතුරුපැදි ධාවනය සඳහා විශේෂ මංතීරුවක් හඳුන්වාදීමේ සැලසුමක්
    • පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල නිල වශයෙන් අවසන්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, අගෝස්තු 7
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වැටුප රුපියල් හතලිස් එක්දහසට වැඩි පිරිසගෙනුත් බදු අය කර ගන්නා ලෙස යෝජනාවක්

    වැටුප රුපියල් හතලිස් එක්දහසට වැඩි පිරිසගෙනුත් බදු අය කර ගන්නා ලෙස යෝජනාවක්

    2023-01-27කියවීමට මිනිත්තු 1ක් ගතවේ.68 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඩොලර් බිලියන 2.9ක ණය මුදල ලබා ගැනීම සඳහා පූර්ව කොන්දේසියක් ලෙස රුපියල් හතලිස් එක්දහස් හයසිය හැට හතට වැඩි මාසික ආදායමක් ලබන සියල්ලන්ගෙන්ම බදු පැනවීමට කටයුතු කරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පළ කර තිබෙනවා.

    කෙසේ වෙතත් ආණ්ඩුව විසින් මාසිකව රුපියල් ලක්ෂයකට වඩා වැඩි ආදායමක් උපයන සියල්ලන් වෙත උපයන විට ගෙවන බද්ද මේ වන විට පනවා තිබෙනවා.

    බදු අඩු කරන ලෙස ඉල්ලා ඉහළ ආදායමක් ලබන රාජ්‍ය සේවකයන් අතර දැඩි විරෝධයක් ද ඇති ව තිබෙනවා.

    මේ හේතුවෙන් බොහෝ වියතුන් ක`ඵ පටි බැඳ ක`ඵ ඇඳුමෙන් සැරසි දිවයින පුරා බොහෝ ප්‍රදේශවල මෙන්ම සේවා ස්ථානවල විරෝධය පල කරමින් සිටිනවා.

    මේ අතර උපයන විට ගෙවීම බදු සංශෝධන පනතට එරෙහිව වෘත්තීය සමිති බොහෝමයක් එක්ව ආණ්ඩුවට අනතුරු ඇඟවීමේ අවසන් උද්ඝෝෂණය එළඹෙන 30 වන දා කොටුව කාන් ඔරලෝසු කණුව ඉදිරිපිටින් ආරම්භ කරන බවයි ඒකාබද්ධ වෘත්තිය සමිති සංවිධානය වැඩිදුරටත් අවධාරණය කර සිටියේ.

    A proposal to collect tax from people whose salary is more than forty one thousand rupees
    පෙර පුව​තලංකාවේ ව්‍යාපාරික සංචාරයකට ඇවිත් ගිය FBI ලොක්කෙක් අත්අඩංගුවට 
    ඊළඟ පුව​ත ත්‍රෛනිකායික මහ නාහිමිවරුන්ගේ අත්සනින් යුතුව ජනාධිපතිවරයා වෙත විශේෂ ලිපියක්

    සබැ​ඳි පුවත්

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

    නව බස් රථ 50 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

    ප්‍රදේශ කිහිපයකට හෙටත් මි.මී 75 ඉක්ම වූ වැසි

    ජල පිරිපහදු මධ්‍යස්ථාන කිහිපයක කටයුතු තාවකාලිකව අත් හිටුවීමට පියවර

    ආපදා හේතුවෙන් නුවරඑලියට දැඩි බලපෑම්

    ඩෙංගු රෝගීන් 87,000 සීමාවට ආසන්න වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

    2026-08-04

    නව බස් රථ 50 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

    2026-08-04

    ප්‍රදේශ කිහිපයකට හෙටත් මි.මී 75 ඉක්ම වූ වැසි

    2026-08-04

    ජල පිරිපහදු මධ්‍යස්ථාන කිහිපයක කටයුතු තාවකාලිකව අත් හිටුවීමට පියවර

    2026-08-04
    ක්‍රීඩා පුවත්

    පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල නිල වශයෙන් අවසන්

    2026-08-04

    ගෝල් ගැලන්ට්ස්ට තියුණු ජයක්

    2026-08-04

    නිසල අරනේ වෙඩික්කරු අත්අඩංගුවට

    2026-08-03
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group