බැංකු ඇතුළු විවිධ මුල්‍ය ආයතනවලින් ණය ලබා ගත් ණය හිමියන් බරපතල ලෙස අර්බුදයකට ලක්ව ඇති බැවින් මූල්‍ය බලය හිමි පාර්ලිමේන්තුව ඒ සම්බන්ධව තීරණයක් ගත යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවට යෝජනා කළා.
විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ සිව්වන දින විවාදය ආරම්භ කරමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ ණය පොලි අනුපාත පාලනය නොකළහොත් ජනතාවගේ ආර්ථිකය තවදුරත් බිඳ වැටෙනු ඇති බවයි.
උණුසුම් පුවත්
- සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
- ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
- රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි
- බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට
- බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට
- සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
- ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
- රෝහල් ගත කිරීමෙන් පසු පුද්ගලයෙකු මරුට














