ටෝකියේ සහ නැගෙනහිර ජපානයේ ප්‍රභල භූ කම්පනයක් හටගෙන තිබෙනවා.
එය රිච්ටර් මාපකයේ 06.1ක ප්‍රභලත්වයක් ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේවෙතත් සුනාමි අනතුරු ඇගවීමක් නිකුත් කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එම ප්‍රදේශයේ දුම්රිය සේවා තාවකාලිකව නතර කර ඇති අතර ටෝකියෝ වෙත ජාත්‍යන්තර දොරටුවක් වන නරීටා ගුවන්තොටුපලේ ධාවන පථය තාවකාලිකව වසා දමා ඇති බවයි වාර්තා වන්නේ.