බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය අද දිනයේ සිට බස්නාහිර පළාතේ ධාවනය වන බස් රථවල ටිකට් ලබා නොගන්නා මගීන්ගෙන් දඩ මුදල් අය කර ගැනීම සිදුකරන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසනවා.
එහි සභාපති විශ්‍රාමික කමාන්ඩර් ගාමිණී ජාසිංහ මහතා මේ බව සදහන් කලේ මාධ්‍ය හමුවකට