Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සුගීෂ්වර යළි රිමාන්ඩ්

    2026-09-23

    මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ

    2026-09-23

    ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

    2026-09-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සුගීෂ්වර යළි රිමාන්ඩ්
    • මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ
    • ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ
    • නීතී විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් වටලයි
    • නාමල් රාජපක්ෂ නැවතත් අධිකරණයට
    • බොරතෙල් මිල පහතට
    • ඇසුරුම් නොකළ පොල් තෙල් අලවිය තහනම් කෙරේ
    • නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, සැප්තැම්බර් 24
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » එංගලන්ත පාකිස්තාන ගැටුමට වැස්ස හරස් වෙයි

    එංගලන්ත පාකිස්තාන ගැටුමට වැස්ස හරස් වෙයි

    2025-10-15කියවීමට මිනිත්තු 2ක් ගතවේ.89 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    2025 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 16 වන තරගය එංගලන්ත සහ පාකිස්තාන කණ්ඩායම් අතර පැවැත්වෙනවා .
    තරගයේ කාසියේ වාසිය දිනු පාකිස්තානය තීරණය කලේ පළමුව පන්දු යැවීමටයි.

    කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැත්වෙන මෙම තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා.
    වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් තරගය නතර කරන විට එංගලන්ත කණ්ඩායම පන්දුවාර 25 ක් අවසානයේ කඩුළු 7 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 79 ක්.

    මේ අතර කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තවදුරටත් ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමට හිමිව තිබෙනවා.
    ඒ තරග 4 ක් අවසානයේ ජයග්‍රහණ 3 ක් සහ ප්‍රතිඵල රහිත තරගයක් සමඟින් ප්‍රසාද ලකුණු 7 ක් ලබා ගනිමින්.

    මෙම සටහනේ දෙවන ස්ථානය හිමිව ඇත්තේ එංගලන්ත කාන්තා කණ්ඩායමටයි.
    දකුණු අප්‍රිකා කාන්තා ප්‍රසාද ලකුණු සටහනේ තුන්වන ස්ථානයේ පසුවනවා.
    කෙසේ වෙතත් ඉන්දීය කාන්තා කණ්ඩායමට මෙම සටහනේ හිමිව ඇත්තේ සිව්වන ස්ථානයයි.

    ඒ අනුව, නවසීලන්ත කාන්තා කණ්ඩායම මේ වන විට තරග 4 ක් අවසානයේ එක් ජයග්‍රහණයක් සහ ප්‍රතිඵල රහිත තරගයක් සමඟින් ප්‍රසාද ලකුණු 3 ක් ලබා ගෙන පස් වන ස්ථානයේ රැඳී සිටිනවා.
    ඊට අමතරව, බංග්ලාදේශ කාන්තා කණ්ඩායම ද තරග 4 ක් අවසානයේ ප්‍රසාද ලකුණු 2 ක් ලබා ගෙන හය වන ස්ථානයේ පසුවනවා.
    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ද තරග 4 ක් අවසානයේ ප්‍රතිඵල රහිත තරග දෙකක් හේතුවෙන් ප්‍රසාද ලකුණු 2 ක් ලබා ගෙන තවදුරටත් හත් වන ස්ථානයේම රැඳී සිටිනවා.
    පාකිස්ථාන කාන්තා කණ්ඩායම තරග තුනක් අවසානයේ කිසිදු ප්‍රසාද ලකුණක් වාර්තා කර නොමැති අතර, ඔවුන්ට හිමිව ඇත්තේ මෙම සටහනේ අවසාන ස්ථානයයි.

     

    පෙර පුව​තආණ්ඩුව තවම බොරු පොරොන්දු දෙනවා – නාමල් ! – VIDEO –
    ඊළඟ පුව​ත ටිකට් නැත්නම් අද සිට – හොදටම ප්‍රශ්න – VIDEO –

    සබැ​ඳි පුවත්

    සුගීෂ්වර යළි රිමාන්ඩ්

    මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ

    ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

    නීතී විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් වටලයි

    නාමල් රාජපක්ෂ නැවතත් අධිකරණයට

    බොරතෙල් මිල පහතට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සුගීෂ්වර යළි රිමාන්ඩ්

    2026-09-23

    මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ

    2026-09-23

    ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

    2026-09-23

    නීතී විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් වටලයි

    2026-09-23
    ක්‍රීඩා පුවත්

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22

    ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group