Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට

    2026-07-27

    පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ

    2026-07-27

    එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    2026-07-27
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට
    • පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ
    • එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්
    • ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට
    • ප්‍රංශයේ ලැව්ගිනි පැතිරීම හේතුවෙන් ජනතාව ආරක්ෂිත ස්ථානවලට
    • කොංගෝවේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1400 ඉක්මවයි
    • ගල්කිරියාගම ප්‍රදේශයේන් පුද්ගල මළ සිරුරක් හමුවෙයි
    • ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල පහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, ජූලි 28
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ජාතික සුව සේවා ප්‍රදර්ශනය ඇරඹෙයි

    ජාතික සුව සේවා ප්‍රදර්ශනය ඇරඹෙයි

    2024-03-01කියවීමට මිනිත්තු 1ක් ගතවේ.28 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මෙරට ජාතික සුව සේවා ප්‍රදර්ශනය වන Medicare 2024 ජාතික සෞඛ්‍ය ප්‍රදර්ශනය අද (01) පෙරවරුවේ සිරිමාවෝ බණ්ඩාරණායක සම්මණ්ත්‍රණශාලා පරිශ්‍රයේදී ආරම්භ කෙරිණි.

    සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලද මෙම ජාතික සුව සේවා ප්‍රදර්ශනය මෙවර පවත්වන්නේ 13 වෙනි වරටය. අද දින ආරම්භ කරන ලද ප්‍රදර්ශනය මාර්තු 03 වෙනි දින දක්වා දින තුනක් පැවැත්වීමට සැලසුම් කර ඇත.

    ජාතික සුව සේවා, ආයුර්වේදීය ඖෂධ, සුවසේවා සංචරණ, සුවබර ජීවන යනුවෙන් ප්‍රධාන ප්‍රදර්ශන ධාරා හතරක් යටතේ පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඖෂධ, වෛද්‍ය උපකරණ සහ රෝහල් යන ප්‍රධාන අංශ ත්‍රිත්වයටම අයත් දේශීය හා ජාත්‍යන්තර ආයතන නියෝජනය කරන ප්‍රදර්ශන කුටි 130 කට අධික ප්‍රමාණයකින් සමන්විත වේ.

    සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයන් ඇතුලුව දසදහසට අධික නරඹන්නන් පිරිසක් මේ සඳහා සහභාගි වනු ඇතැයි සංවිධායක කමිටුව අපේක්ෂා කරයි.
    සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ මග පෙන්වීම යටතේ පැවැත්වෙන 2024 මෙම ප්‍රදර්ශනයේ නවතම වෛද්‍ය තාක්ෂණයන්, ඖෂධ පිළිබද තොරතුරු හා දැනුම, රෝග නිවාරණය හා ප්‍රතිකාර පිළිබද දැනුම, උපදේශනය සහ වෙනත් උසස් වෛද්‍ය සේවාවන් රාශියකින් සමන්විත වේ.

    ආශ්‍රීත පුවත්:  දකුණේ භයානක තත්ත්වයක් ගැන ඩයනාගෙන් හෙළිදරවුවක් (වීඩියෝ)
    health Medicare 2024 Sri Lanka
    පෙර පුව​ත2024 රජයේ විභාග පැවැත්වෙන දිනයන්
    ඊළඟ පුව​ත මහ බැංකු නිලධාරීන් පක්ෂ නායකයන් හමුවට

    සබැ​ඳි පුවත්

    සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට

    පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ

    එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    ප්‍රංශයේ ලැව්ගිනි පැතිරීම හේතුවෙන් ජනතාව ආරක්ෂිත ස්ථානවලට

    කොංගෝවේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1400 ඉක්මවයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට

    2026-07-27

    පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ

    2026-07-27

    එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    2026-07-27

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27
    ක්‍රීඩා පුවත්

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27

    පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්

    2026-07-26

    ජැෆ්නා කිංස් කණ්ඩායම සමග ඇති ගිවිසුම අත්හිටුවීමට තීරණයක්

    2026-07-26
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group