Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අමෙරිකාවේ වෙඩි තැබීමක්

    2026-07-05

    මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර නොසන්සුන්කාරී තත්ත්වයක්:දෙදෙනෙක් මරුට

    2026-07-05

    පෝලන්තයට ඇතුළු වීමට තැත් කළ පුද්ගලයන් 54 දෙනෙකු අත්අඩංගුවට

    2026-07-05
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අමෙරිකාවේ වෙඩි තැබීමක්
    • මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර නොසන්සුන්කාරී තත්ත්වයක්:දෙදෙනෙක් මරුට
    • පෝලන්තයට ඇතුළු වීමට තැත් කළ පුද්ගලයන් 54 දෙනෙකු අත්අඩංගුවට
    • දූෂිත පොලිස් නිලධාරීන් දහසක් සේවයෙන් ඉවතට
    • ජාතික අනතුරු නිවාරණ සතිය හෙට සිට.
    • ඩෙංගු බෝවන ස්ථාන දැනුම් දීමට විශේෂ දුරකතන අංකයක්
    • වී තොග බෙදා හැරීම පිළිබඳව රජයට යෝජනාවලියක්
    • දිවයිනේ පළාත් කිහිපයකට අදත් වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, ජූලි 6
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මහ බැංකු නිලධාරීන් පක්ෂ නායකයන් හමුවට

    මහ බැංකු නිලධාරීන් පක්ෂ නායකයන් හමුවට

    2024-03-01කියවීමට මිනිත්තු 1ක් ගතවේ.30 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මහ බැංකු සේවකයන්ගේ වැටුප් වැඩිකිරීම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පක්ෂ නායක රැස්වීමට මහ බැංකු නිලධාරීන් කැඳවීමට තීරණය කර තිබෙනවා.

    පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කලේ මාර්තු 05 වැනිදා පැවැත්වෙන පක්ෂ නායක රැස්වීම සඳහා මහ බැංකු නිලධාරීන් මෙලෙස කැඳවා ඇති බවයි.

    කෙසේවෙතත් මහ බැංකුවේ සේවක වැටුප් සංශෝධනය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ අදාළ වැටුප් සංශෝධනය සිදු නොවුණේ නම් මහ බැංකුවේ ඉතිරි නිලධාරීන්ගෙන්ද සැලකිය යුතු ප්‍රමාණයක් රටද හැර යා හැකිව තිබූ බවයි.

    පසුගිය වසර තුළ මහ බැංකුවට එහි සේවය කළ පලපුරුදු නිලධාරීන් සීයකට ආසන්න පිරිසක් අහිමි වී ඇති බවද එම සංගමය පෙන්වා දෙනවා.

    ආශ්‍රීත පුවත්:  තැපැල් ඡන්දය භාවිත කිරීමට නොහැකි වූ අයට තව දින දෙකක්
    Central Bank Sri Lanka
    පෙර පුව​තජාතික සුව සේවා ප්‍රදර්ශනය ඇරඹෙයි
    ඊළඟ පුව​ත හක්කපටස් පුපුරා දරුවෙකුට බරපතළයි

    සබැ​ඳි පුවත්

    අමෙරිකාවේ වෙඩි තැබීමක්

    මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර නොසන්සුන්කාරී තත්ත්වයක්:දෙදෙනෙක් මරුට

    පෝලන්තයට ඇතුළු වීමට තැත් කළ පුද්ගලයන් 54 දෙනෙකු අත්අඩංගුවට

    දූෂිත පොලිස් නිලධාරීන් දහසක් සේවයෙන් ඉවතට

    ජාතික අනතුරු නිවාරණ සතිය හෙට සිට.

    ඩෙංගු බෝවන ස්ථාන දැනුම් දීමට විශේෂ දුරකතන අංකයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අමෙරිකාවේ වෙඩි තැබීමක්

    2026-07-05

    මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර නොසන්සුන්කාරී තත්ත්වයක්:දෙදෙනෙක් මරුට

    2026-07-05

    පෝලන්තයට ඇතුළු වීමට තැත් කළ පුද්ගලයන් 54 දෙනෙකු අත්අඩංගුවට

    2026-07-05

    දූෂිත පොලිස් නිලධාරීන් දහසක් සේවයෙන් ඉවතට

    2026-07-05
    ක්‍රීඩා පුවත්

    කාන්තා T20 ලෝක කුසලානයේ අවසන් තරගය අද

    2026-07-05

    යෙවාන් ඩේවිට් ට තවත් ජයග්‍රහණයක්

    2026-07-05

    කොදෙව්වන්ට එරෙහි තියුණු ආරම්භයක්

    2026-07-04
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group