ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් ලබන 22 වැනිදා මෙරටට පැමිණීමට නියමිතයි.
මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය, ආචාර්ය අනිල් ජයන්ත මහතා සදහන් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දෙන විස්තීර්ණ අරමුදල් පහසුකමේ 05 වන සමාලෝචනය සම්බන්ධයෙන් නැවත සාකච්ඡා කිරීම සඳහා ඔවුන් මෙලෙස පැමිණෙන බවයි.
විස්තීර්ණ අරමුදල් පහසුකමේ 05 වන සමාලෝචනය අවසන්ව ඇති අතර, ඊට අනුමැතිය ලබාදීම සඳහා විධායක මණ්ඩලය පසුගිය දෙසැම්බර් මස 15 වැනිදා රැස්වීමට නියමිතව තිබුණා.
ශ්‍ර ී ලංකාව කඩිනම් මූල්‍ය පහසුකමක් ඉල්ලා සිටීම හේතුවෙන් එම රැස්වීම කල් දැමීමට පියවර ගෙන තිබුණා
උණුසුම් පුවත්
- සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
- ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
- රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි
- බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට
- බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට
- සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
- ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
- රෝහල් ගත කිරීමෙන් පසු පුද්ගලයෙකු මරුට














